රන් භාණ්ඩ සාදා දෙන බව පවසමින් ලක්ෂ ගණනක මුදල් වංචා කළැයි බේරුවල පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය පවසයි. අගරු චෙක්පත් දී රුපියල් ලක්ෂ 15 ට වැඩි මුදල් වංචා කැර ඇතැයි පැමිණිලි කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රන් මුදලාලි ලක්ෂ ගණනක් වංචා කරයි.
අමිල කටුනායක Saturday, 08 September 2012 09:05 PM
මෙයා හදලා දෙයි..!!(නු)
නාලිකා Saturday, 08 September 2012 09:27 PM
කවුද මේ..!!(නු)
නාලිකා Saturday, 08 September 2012 09:20 PM
කව්ද මේ ? (ස)
සේනානායක Saturday, 08 September 2012 11:17 PM
මෙයාගෙත් රන් තියෙන්නේ අර මාර්ගයේද දන්නේ නැහැ නේද? (නි)