රුපියල් ලක්ෂ 15 ක් පමණ නීතිවිරෝධි ලෙස රන් බිස්කට් ග්‍රැම් 300ක් ඉන්දියාවේ චෙන්නායි නුවරට රැගෙන යාමට පැමිණි ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනෙකු රේගු නිලධරයන් අද (29) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රන් බිස්කට් සමඟ ගෑණු දෙන්නෙක් අත්අඩංගුවට