IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රන් බිස්කට් ගමන් මල්ලේ

රන් බිස්කට් හතක් ගමන් මල්ලේ සඟවා ඉන්දියාවට රැගෙන ආ ශ්‍රී ලාංකිකයකු මදුරෙයි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

රන් බිස්කට් ගමන් මල්ලේ

යහම්පත් Friday, 20 March 2015 02:31 PM

අපේ දක්ෂ රෙගු නිලදරින්ට අසු නොවී මොහු මදුරෙයි දක්වා ගියේ අල්ලසක් ගෙවා වන්නට ඕනේ , ලංකාවට හිමි වන්නට තිබුන රන් බිස්කට් හතක් ඉන්දියාවට හිමි වුනා.(හේ)

:       0       0

නිරංජන් Friday, 20 March 2015 06:03 PM

දැන් දැන් මිනිස්සු රත්‍රන් පාවිච්චිය වැඩිවෙලා වගෙයි (නි)

:       0       0

ප්‍රියපාල Friday, 20 March 2015 06:23 PM

දැන් මිනිස්සු බිස්කටුත් රත්තරන් වලින් ගන්න තරමට දියුණුවෙලා වගෙයි එහෙනම්.... (නි)

:       0       0

අශෝක Sunday, 22 March 2015 03:57 AM

විමල් වීරවංශගේ හරි මහින්දානන්ද අලුත්ගමගේගේ වයිෆ්ල වගේ වීඅයිපී පාස්පෝර්ට් අරගෙන ඕව ගෙනිච්චනම් ඉවරයිනේ. මහි බිරිඳයි ව්මලේ බිරිඳයි දෙන්නම දිගට හරහට මැණික් ගල් හොන්ග්කොන්ග් සිංගප්පුරුව වගේ රටවලට නම් හොඳට ගෙනිච්චා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site