IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රන් බිස්කට්-ආභරණ සමඟ තිදෙනෙකු ගුවන්තොටෙන් අල්ලයි

(මහින්ද නිශ්ශංක)

ගුවන් මගියකු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන එන ලද රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමකින් යුත් රන් අබරණ හා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළින් පිට කිරිමට තැත්කළ තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර 16 හැවිරිදි අයෙක් ද වෙයි.

කිලෝ 5 ½ කට වැඩි මෙම රන් ආභරණ තොගයට මාල, වළලු, මුදු කරාබු අයත් වෙතැයි පවසන මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර පරීක්ෂණ සඳහා රන් ආභරණ රන් බිස්කට් තොගය සහ සැකකරුවන් රේගුවට බාරදී තිබේ.

ඡායාරූප - ටී.කේ.ජී. කපිල



අදහස් (0)

රන් බිස්කට්-ආභරණ සමඟ තිදෙනෙකු ගුවන්තොටෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site