පානදුර කෙසෙල්වත්තේ දිග්ගල පාරේ රන් අබරණ සාප්පුවක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
සාප්පු සේවකයන් උදේ සාප්පුව අරිද්දී කොල්ලකරුවන් සාප්පුවට ඇතුළු වී ඇතැයි ද, පැහැරගෙන ගිය රන් අබරණවල වටිනාකම කෙතෙක්දැයි මෙතෙක් සොයාගෙන නැතැයි ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් බඩු සාප්පුවක් සුද්ධ කරයි
නීරෝ සොගට් Monday, 12 August 2013 10:15 PM
මේ සාප්පුව මුස්ලිම් කෙනෙකුගේ,කොල්ලකාපු හොරුටික අන්ත දුප්පත් (ස)
උපාලි Tuesday, 13 August 2013 03:38 AM
බොහොමයක් රන් බඩු සාප්පුකාරයෝගනුදෙනුකාරයන්ට කරන්නෙත් ඕකම තමා. කැරට් 16, 18 ආදිය විසිදෙක හැටියට පෙන්නලා අපිව සුද්ද කරන එක. (නි)
කමල් Tuesday, 13 August 2013 04:32 AM
පේනවා නේද වෙන දේවල්? (නි)
ධම්ම Monday, 12 August 2013 03:49 PM
රන් අභරණ සාප්පු කොල්ලකන අලුත්ම විදිය මේක. මේ ලඟදි කිරිබත්ගොඩ සාප්පුවකුත් මේ විදියටම කොල්ල කෑවා. (අ) .