හෝමාගම කටුවන පාරේ ස්වර්ණාභරණ හලකින් රන් බඩු පෙට්ටියක් පැහැරගෙන පැන යමින් සිටි පුද්ගලයකු පොලීසියට අල්ලා දීමට නගර වැසියෝ උදව් වුහ.
ඔහුගේ යතුපැදි සගයා එහි සිටි පිරිස දැක පලා යෑම නිසා මේ තත්ත්වය උදා විය.පොලීසියට හසු වු පුද්ගලයා හමුදාවෙන් පලා ආ අයකු බව පොලීසිය කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
රන් බඩු කොල්ලය වරදී:පැන ගිය සෙබළා කොටුවේ
ෂෙරිෆ් Friday, 30 May 2014 03:25 PM
හමුදාවෙන් පලා යන අය ගැන සොයා නොබැලුවොත් දිනෙන් දින අපරාධ වැඩිවේවි. (අ)
ලුම්බිණි Friday, 30 May 2014 03:30 PM
තවත් හිටපු සෙබළෙක් පමණි. (ස)
විමල් Friday, 30 May 2014 06:39 PM
සියලුම පැන ගිය සෙබළුන් අත්අඩංගුවට ගන්න ඔනෑ. දැනට සේවයේ සිටින සියලුම සෙබළුන්ව විශේෂ පරීක්ෂාවකට ලක් කල යුතුයි. (අ)
දහම් Saturday, 31 May 2014 12:56 AM
සෙබළුන්ගෙන් සනීප වැඩියි. (ස)