IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රන් පවුම් 15ක් වංචා කළ පෙම්වතා සොයයි

තමන් කැනඩාවේ සිට පැමිණි බව කියා තරුණියක (28) විවාහ කර ගන්නා බව කියමින් ඇගේ රන් පවුම් 15ක් වංචා කළැයි කියන  පෙම්වතකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි යාපනය පොලිසිය කියයි.

නිදානයක් ගැනීමට රන් පවුම් 15ක් අවශ්‍ය බව පවසා තරුණියගෙන් රන් භාණ්ඩ කොල්ලකා ඇති බවට එම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත.

 



අදහස් (0)

රන් පවුම් 15ක් වංචා කළ පෙම්වතා සොයයි

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 05:11 AM

ඔය කියන ගැහැණු ළමය කන්නේ මොනවද දන්නේ නැහැ....(ම)

:       0       0

දුමින්ද Tuesday, 05 January 2016 05:45 AM

ආලය අන්ධය (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 January 2016 05:45 PM

රත්තරන් පෙම්වතා මගේ රත්තරන් කියලා කතාකළ ගමන්ම උන්හිටි තැන් අමතකවෙලා රත්තරන් ඔක්කොම ගලවලා දීලද? (නි)

:       0       0

චානක Tuesday, 05 January 2016 01:16 AM

පුදුම දේවල් තමයි අහන්න ලැබෙන්නේ. මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සරත් Tuesday, 05 January 2016 03:22 AM

අපේ අය රටින් ආවොත් හොරෙක් ,කුඩ්ඩෙක්, ඒඩ්ස් කාරයෙක් උනත් කමක් නැහැ, අපේ නංගිලා පැනල යන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site