IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රන් දෙපා රේගුවේ හිරවේ

සිය දෙපා අස්සේ ඉන්දියාවට රත්රන් රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කොචින් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

පෙරේදා(11) රාත‍්‍රියේදී මෙම දෙදෙනා කොළඹ සිට කොචින් බලා පිටත්ව ගිය අතර මොවුන් අසීරුවෙන් ගමන් කරද්දී අත් අඩංගුවට ගෙන ඇත.

ග‍්‍රෑම් 200 බැගින් වූ රන් කැබලි 4ක් ඔවුන්ගේ කකුල්වලින් සොයාගත් බවද කියති.

 



අදහස් (0)

රන් දෙපා රේගුවේ හිරවේ

ලෙස්ලී Wednesday, 12 August 2015 12:19 PM

කටුනායකින් ගමන් කෙරුවේ අසීරුවෙන් නෙමේද? (නදී)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 12:41 PM

බජාර් එකේ රන් කකුලක් වාගේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site