IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


රනිල් වෙනුවෙන් පැමිණි සැමට ස්තුතියි

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ දේශපාලන නායකයන් ඇතුළු සැමට ස්තුතිය පළ කරන බව  එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු විභාග වන අවස්ථාවට සහභාගී වීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

"රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න පැමිණි සැමට ස්තුති වන්ත වෙනවා.සමගි ජන බලවේගය විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායමටත් අනෙක් පක්ෂ වල නායක වරුන්ටත් අප ස්තූතිවන්ත වෙනවා.ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔවුන්ගේ සහයෝගය ලැබුණා.

අපේ ප්‍රතිවාදීන් ලෙස සිටි පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමත් මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති තුමන්ලාටත් ස්තුතිය පුද කරනවා යනුවෙන් රුවන් විජයවර්ධන මහතා එහිදී කීය.

 

 

 



අදහස් (5)

රනිල් වෙනුවෙන් පැමිණි සැමට ස්තුතියි

ජිල්බු Tuesday, 26 August 2025 06:52 PM

අපි හොරකමට පක්ෂයි. රටේ මහජන ධනය කොල්ලකනවාට කැමතියි. ඔබටත් ස්තූතියි.

:       3       22

පිටරැටියා Tuesday, 26 August 2025 07:52 PM

කවමදාවත් එකම වේදිකාවට නැගපු නැති, දූෂිත දේසපාලුවෝ සෙට් එකම එකට එකතු වුනේ, දූෂිතයෙක් රැකගන්න කියන එක සිහි කල්පනාව තියන අය හොන්දාකාරවම දන්නවා...

:       2       20

රනේ Tuesday, 26 August 2025 08:25 PM

සබන් කෑල්ලක් අරගෙන මමත් ආවා.

:       0       16

Mohan Tuesday, 26 August 2025 10:32 PM

ලැජ්ජා නැද්ද? විජේ හොරන්ට කඩේ යන්න.

:       0       6

nihal Tuesday, 26 August 2025 11:34 PM

රුවන් තමුන්ගේ පරම්පරාවේ නම්බුව රැකගෙන… සමරිසි කෙනෙක් නොවී , ඉන්නවද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14754 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site