(යොහාන් භාසුර)
විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනාට රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඊයේ (22) රාත්‍රී පැවසීය.
හිටපු ජනාධිපතිවරයා ඊයේ (22) රාත්‍රී 10.45 ට පමණ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවද නැද්ද තීරණය කරන නොමැති බවත් එම තීරණය වෛද්‍ය නිර්දේශ මත තීරණය වන බවත් එම නිලධාරියා කීය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
රනිල් වැලිකඩ බන්ධනාගාරයට
යෝගා Saturday, 23 August 2025 10:16 AM
යහපාලන ලොක්කාව යහපාලන කුක්කා විසින් හපාකන ලදී. ලොක්කා එලියට ඇවිත් කුක්කාට මොනවා කරයිද කියලා බලා ඉඳිමු.
fairoos Saturday, 23 August 2025 12:09 PM
නීතිය කාටත් පොදුයි... ජයවේවා..!
Ruwan Saturday, 23 August 2025 03:00 PM
බලාගෙන ගියාම හැමෝගේම, කිල්ලෝටවල හුණු ටික ටික තියනවා වගේ... නේද? අනේ මන්දා කවුරු විශ්වාස කරන්නද කියලා...