IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රන්ජන් පීල්ල මාරු කරයි

(සුජිත් හේවාජුලිගේ)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්  හෙට වර්ජනයකට යෑම තමාට අදාල නැතැයි කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පැවසීය.

ආණ්ඩුව මේ රටේ රාජ්‍ය දේපළ නොවිකුණන හෙයින් තමා සටන නිමා කළ බවද  ප්‍රකාශ කළේය. මේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් නොවිකුණන හෙයින්  කිසිදු අයෙකු සටන් කළ යුතු නැතැයිද ඔහු  පැවසීය.



අදහස් (4)

රන්ජන් පීල්ල මාරු කරයි

Ram Sunday, 14 September 2025 02:29 PM

ඒ කියන්නේ රජය විදුලි බල මණ්ඩලය කොටස් පහකට වෙන් කරන එක බොරු කියලාද දැන් රන්ජන් කියන්නේ... දැන් ඉතින් නගරාධිපති කෙනෙක් නිසා කොහොමත් කම්කරු පන්තිය එක්ක වැඩ නෑනේ. ඔන්න ඔහොම තමයි ඉස්සර ලොකුම ජේවීපී සාමාජිකයකු ලෙස හිටි මහින්ද විජේසේකර විප්ලවයේ කර පිටින් ධනපති පන්තියට ගිහින් අන්තිමට රැකියා ඉල්ලලා උද්ඝෝෂණ කරපු කොල්ලෝ කෙල්ලෝ ටිකට මිනිස්සු දාලා ගැස්සෙව්වේ...

:       1       3

ගුණරත්න Sunday, 14 September 2025 02:34 PM

මේ වගේ අයට තමා අවස්තාවාදියෝ කියලා කියන්නේ. තමන්ගේ වැඩේ කරනකම් රටට හෙණ ගැහුවත් කමක් නැහැ වර්ජන තර්ජන. දැන් ආණ්ඩුව හදාගෙන තනතුරු ඇරගෙන අපි වර්ජන වලට එකඟ නැහැ කියනවා.

:       2       11

Cham Sunday, 14 September 2025 02:51 PM

වදපු දෙමාපියන්ටත් ණයයි.

:       2       9

මහසෙන් Sunday, 14 September 2025 03:24 PM

කොයි පක්ශෙක වුණත් මේ වගේ එවුන්ට කියන්න තියෙන්නේ දේශපාලන නරි කියලා තමයි. ඉන්න කම්ම කලේ වර්ජන. දැන් තමන් සටනින් අයින් වුණාලු... දේශපාලන නරි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18057 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 11549 15

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 448 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 132 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 807 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site