IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රන්වැලි අවුරුදු උළෙල

සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිති කරගෙන වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනයේ කාර්ය මණ්ඩලය විසින් දේශිය හා විදේශිය සංචාරකයන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් අද  පැවැත්විණි.

ජනක්‍රිඩා රැසකින් සමන්විත වු මෙම අවුරුදු උත්සවය සඳහා සංචාරකයන් ඉතා උනන්දුවෙන් සහභාගි වු අතර කඹ ඇදීම හා හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාමේ තරඟ වලින් විදේශිය සංචාරකයන් ජයග්‍රාහණය කිරිම කැපි පෙනෙන සිදුවීමක් විය.

IMG_3589 - Copy IMG_3599 - Copy IMG_3612 - Copy IMG_3620 - Copy IMG_3633 - Copy IMG_3633 IMG_3659 - Copy IMG_3674 - Copy IMG_3679 - Copy

 



අදහස් (0)

රන්වැලි අවුරුදු උළෙල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site