IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රනිල් - ෆොන්සේකා ගිවිසුම අරලියගහ මැදුරේදී

එක්සත් ජාතික පෙරමුණ හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර සාමූහික ගිවිසුම අද (3) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අත්සන් තැබිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ හා සරත් ෆොන්සේකා මහත්වරු ඊට අත්සන් තැබූහ.

අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගෙන් පුරප්පාඩුවූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අසුන සරත් ෆොන්සේකා මහතාට ලැබීමට නියමිතය.

GLA_6357 GLA_6361 GLA_6420 

SF_201623-5jpg

SF_201623-3 SF_201623-4



අදහස් (0)

රනිල් - ෆොන්සේකා ගිවිසුම අරලියගහ මැදුරේදී

වින්සන්ට් Wednesday, 03 February 2016 12:53 PM

ජනතාව බලන් ඉන්නේ මොකක්ද වෙන්නේ කියලා.(හේ)

:       0       0

රොහාන් Wednesday, 03 February 2016 12:54 PM

රට බේරාගත් වීරයාට ජයවේවා (හේ)

:       0       0

භාතිය Wednesday, 03 February 2016 12:56 PM

දැන් කියන දේවල් වෙන්නේ නෑ වගේ.(හේ)

:       0       0

අනුලා ඩයස් Wednesday, 03 February 2016 01:00 PM

හරිම සතුටුයි (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 03 February 2016 01:00 PM

ෆොන්සේකා මහත්තයාගේ දේශපාලන මිනීවළේ අන්තිම පස් ටිකත් එහෙනම් වැටුනා. අපි බලමු වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

අතුල Wednesday, 03 February 2016 01:02 PM

කෝ මේ තිලක් ඩුබායි නැද්ද අද අදහස් දාන්න? (නි)

:       0       0

චමල්කා Thursday, 04 February 2016 06:20 PM

නියමයි. ජය ශ්‍රී! (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 03 February 2016 01:36 PM

මටනම් හරිම සතුටුදායක පුවතක් මේක.දැන් ඉතින් හොරු ටික හොදටම බය වෙලයි ඉන්නේ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 03 February 2016 01:32 PM

අනික් වැරදි කරපු උදවිය හිරේ යන්නත් කලින් බය වෙලා.වරදක් නැතිව මෙතුමා හිරේ අවුරුදු 2 කක් දාලවත් දන ගස්සන්න බැරි වුනා. (බ)

:       0       0

උදුල Wednesday, 03 February 2016 01:37 PM

ජය වේවා ! අපි සැමදා ඔබ සමග ඉන්නව. (බ)

:       0       0

අනුර Thursday, 04 February 2016 08:26 PM

ජයවේවා! (නි)

:       0       0

සම්පත් බණ්ඩාර Thursday, 04 February 2016 03:34 AM

හොඳ දෙයක් වෙයි කියලා හිතෙනවා.(හේ)

:       0       0

දහම් Wednesday, 03 February 2016 09:54 AM

ඔන්න යූ එන් පී එකට මොකක්ද වුණා. පක්ෂේත් ආණ්ඩුවත් දෙකම ඉතින් කපෝතියි. (බ)

:       0       0

සුරංග Wednesday, 03 February 2016 01:54 PM

මොකක්ද වෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ.(හේ)

:       0       0

අරුණ Wednesday, 03 February 2016 02:14 PM

අලියා පිටේ අර මොකාද (බ)

:       0       0

කුමාර Wednesday, 03 February 2016 02:11 PM

සුජීව ෆොන්සේකාට දුන්න කියල රණ විරුවෝ මරදානේ කරන්න හැදුවොත් නිකන් ඉන්නේ නැ ෆොන්සේකාට වැඩ සවේන්ද්‍ර සිල්වලා වගේ සැබවින්ම යුද පෙරමුණේ සිටි අයයි බිලිදෙන්න හදන්නේ ...මේ රටට හමුදා පාලනයක් අාවොත් හොදයි පරගැති පාලනය අකුලෝල යන්න (බ)

:       0       0

අසංක Wednesday, 03 February 2016 02:26 PM

සරත් ෆොන්සේකා මහත්තයාට ජයවේවා !!! (බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 03 February 2016 10:13 AM

රනිල් මහත්තයෝ මෙයා ඡන්දෙන් පරාද වුණු කෙනෙක් නෙවෙයිද?(බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 03 February 2016 10:15 AM

ෆීල්ඩ් මාෂල් තුමනි දැන් වත් හොරු අල්ලන්න.(බ)

:       0       0

ප්‍රියංකර Wednesday, 03 February 2016 02:25 PM

ඔබතුමාව නෙමේ ජනතාව ප්‍රතික්ෂේප කළේ ඔබතුමාගේ පක්ෂයයි ජයවේවා (බ)

:       0       0

පද්මසිරි Wednesday, 03 February 2016 10:26 AM

ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි (බ)

:       0       0

සුමිත් Wednesday, 03 February 2016 10:21 AM

හරිම සතුටු දවසක් , සරත් ෆොන්සේකාට සාදාරනය ඉටු වුණා. රනිල් මහත්මාට පින් ගොඩක් (බ)

:       0       0

ඩෙන්සිල් Wednesday, 03 February 2016 10:31 AM

නම දහම් වුනාට තියෙන්නේ අධම අදහස්. ෆොන්සේකා මහතාට අවස්ථාව දීල බලන්න.අවතක්සේරු කරන්න එපා.එතුමා ලොකු කරදර වලට මුහුණ දීල නොසැලි ඉන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්.යුද්දයට සක්‍රිය දායකත්වයක් දුන්න කෙනෙක්. (බ)

:       0       0

නිමලරත්න Wednesday, 03 February 2016 10:49 AM

අහෝ වීරෝදාර රණවිරුවෙකුට ගිය කල දසාව.මොන ගිවිසුම් ඇහුවත් එදා කැනඩාවේදී පැවසු වීර වදන් දැන්නම් කියන්නට ලැබෙන්නේ නැහැ.සිංහලය ගැන සිතන්න ලැබෙන්නේ නැහැ එදා යුද්දය මෙහෙයපු නියමුවා වසයෙන් ගෞරවයක් තියෙන බැවින් ඉතිරිය මෙහි සඳහන් කිරීමට සිත් දෙන්නේ නැහැ.(ම)

:       0       0

තිස්ස‍ Wednesday, 03 February 2016 04:30 PM

දැන් හොරුන්ට මැරවරයන්ට ගෙවල්වල බංකර් හදාගන්න එක හොඳයි (නි)

:       0       0

ශිරන්ති Wednesday, 03 February 2016 04:27 PM

අර අස්වෙනවා කියපු මැතිතුමා රට ගැන හිතලවත් අස්වෙන්න (නි)

:       0       0

නයනා Wednesday, 03 February 2016 11:13 AM

රටක් වෙනුවෙන් වෙඩි කාපු උත්තමයෙක්. වටපිටාවේ අය සෙවල හැලුවට උන් කියන්නේ සෙවල කතා (කෞ)

:       0       0

බටගල Wednesday, 03 February 2016 05:14 PM

ලංකාවේ හමුදාව විනයගරුක හමුදාවක්. දේශපකයන්ගේ උවමනා එපාකම් ඉටුකරමින් වාසි ලබාගත් කිහිප දෙනාට දඩුවම් කර හමුදාවේ හොඳ නම රැකගෙන රණවිරුවන්ට සාධාරණය දෙන්න පුළුවන් මෙතුමාට පමණයි (නි)

:       0       0

ජෙරමි Wednesday, 03 February 2016 11:15 AM

අපිට හරිම කැමති එකට. සුස්දුස්ස්සට තැන ලැබෙනවා. මේවා තමයි අපිට දකින්න ඕනේ. රනිල් යන මග හරි. රටේ වැඩි පිරිසක් මේවා අනුමත කරනවා. (කෞ)

:       0       0

නිසංසලා Wednesday, 03 February 2016 05:13 PM

නියම වීරයෝ නඩු පිට නඩු දමා හිරේ දැම්මත් සැළෙන්නේ නැහැ (නි)

:       0       0

මහින්ද Wednesday, 03 February 2016 11:24 AM

කව්රුත් බය වෙන්න ඕනේ නෙහෙ . ෆොන්සේකා මහත්මය අදට ඕනේ කෙනෙක් (කෞ)

:       0       0

සමන් රොහාන් රණසිංහ, Wednesday, 03 February 2016 05:23 PM

ගෞතම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයින්ට දුන් නිර්මල බුදුදහම තමයි ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ පවතින්නේ. ඒ නිර්මල බුදුදහම වෙනස් කිරීමට කිසිවෙකුටවත් බැරි බව කොයි කවුරුත් හොඳින් මතක තබාගතහොත් හොඳයි. (නි)

:       0       0

සුනිල් Wednesday, 03 February 2016 11:17 AM

දැන් පාර්ලිමේන්තුව රටේ ජන මතය නියෝජන වෙන්නැහැ පරාජ කල මහජනයා ප්‍රතික්ෂේප කල අයත් ඉන්නන නිසා (අ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 03 February 2016 11:27 AM

ඩෙන්සිල්,යුද සෙන්පති කම වගේ නෙවෙයි,දේශ පාලනය,දෙකටම වඩා ලොකුයි බලතන්හාව. (අ)

:       0       0

ලලිත් Wednesday, 03 February 2016 11:23 AM

ඔය සොච්චමක් දීල ඇතිවෙන්නේ නැහැ. අන්තිමට අගමැති කමත් ඉල්ලයි.(අ)

:       0       0

නන්දලාල් ප්‍රංශය Wednesday, 03 February 2016 11:31 AM

අද මෙම පක්ෂ දෙකටම වැදගත් දිනයක් වුනා. සිග්නල් කණුවක් වගේ නිකම්ම නිකම් අත උස්සන මන්ත්‍රී කෙනෙක් හැටියට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට ගෙනැල්ල වැඩක් වෙන්නේ නැහැ. කාර්යක්ෂම විදියට වැඩ කිරීමට පුළුවන් බව එතුමා මුළු රටටම පෙන්වාදී තිබෙන නිසා යලිත් වරක් වගකීමක් තිබෙන ඇමතිකමක් මෙතුමාට භාරදීම ජනපතිතුමාගේත්, අගමැතිතුමාගේත් පරම යුතුකම වෙනවා.(අ)

:       0       0

පුලාරා Wednesday, 03 February 2016 11:36 AM

"අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් ......//“ (නි)

:       0       0

දහම් Wednesday, 03 February 2016 11:37 AM

බලාගෙන ඉන්නකෝ මේ ආණ්ඩුවට වෙන දේ. (නි)

:       0       0

සංජීව Wednesday, 03 February 2016 11:40 AM

දෙදෙනාටම අපගේ සුබ පැතුම්.(හේ)

:       0       0

සුජීව Wednesday, 03 February 2016 11:33 AM

ෆොන්සේකා මහතාට තනතරු දීමෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත යුද අධිකරණ ක්‍රියාවලියේදී හමුදාව නැගීසීටීමක් සිදුවියහැකි බැවින් එය පාලනය කිරීමට සුදුස්සා ලෙසය (හේ)

:       0       0

රොහාන් Wednesday, 03 February 2016 11:46 AM

අපිත් සහාය දෙනවා.(හේ)

:       0       0

රන්දික Wednesday, 03 February 2016 06:20 PM

යුද්ධයේ නියම වීරයා! සරත් ෆොන්සේකාට ජයවේවා! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 03 February 2016 11:40 AM

ජයවේවා...(හේ)

:       0       0

රන්දික Wednesday, 03 February 2016 11:48 AM

ජය ..හා ...සතුට ....(බ)

:       0       0

රොහාන් Wednesday, 03 February 2016 11:49 AM

ඩෙන්සිල් ඔය තේරුම් ගත්ත සත්‍ය මේ අනික් ඔලුගෙඩ් වලට තේරම් ගන්න බැරි එක තමා ප්‍රශ්නේ. (බ)

:       0       0

නිමල් Wednesday, 03 February 2016 11:50 AM

සුදුස්සාට මෙන්න සුදුසු තැන ..ජයවේවා ....(බ)

:       0       0

රොහාන් Wednesday, 03 February 2016 11:52 AM

යුද්දය ජයගත් වීර සෙන්පතියාට චිරන් ජයතු ....(බ)

:       0       0

සුනිල් Wednesday, 03 February 2016 11:48 AM

අටලෝ දහම ද මේ ? (බ)

:       0       0

කමනි Wednesday, 03 February 2016 11:49 AM

ජයවේවා...ජයවේවා...(බ)

:       0       0

රන්දික Wednesday, 03 February 2016 11:58 AM

විරයා අරලිය මැදුරේ .කළ කළ දේ ..පල පලදේ ..(බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 03 February 2016 11:58 AM

මේ ඉතින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අයනේ. මේකද යහපාලනය කියන්නේ? මේවට අපි කියන්නෙ බල තණ්හාව කියලා. (නි)

:       0       0

කෝසල Wednesday, 03 February 2016 12:01 PM

අන්තිමේදී අපි බලාපොරොත්තු වුණ දෙයම වුණා (නි)

:       0       0

ගවින්ද Wednesday, 03 February 2016 12:12 PM

ජයවේවා! (නි)

:       0       0

අහිංසා Wednesday, 03 February 2016 12:15 PM

එක්සත් ජාතික පක්ෂයෙන්, ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන්ට අවස්ථාව නොදෙන ප්‍රතිපත්තියට මොකද වුණේ? (නි)

:       0       0

සොපි Wednesday, 03 February 2016 12:12 PM

දැන් එතුමාට යු.එන්.පී. හොඳ ඇති (නි)

:       0       0

සරත් Wednesday, 03 February 2016 12:13 PM

මහජනයා ප්‍රතික්ෂේප කළ අය වැඩිහරියක් ඇවිල්ලා පාර්ලිමේන්තුවට. යහපාලනය මේකද? (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 03 February 2016 12:26 PM

මොහුට අධිකරණ ඇමතිකම බාරදෙන්න. සොරු, වංචාකාරයන් ටික ලෙහෙසියෙන් අල්ලා ගනීවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site