IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රනිල් හෙට ඉන්දියා යයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට  (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීමට ද නියමිතය.

උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම මවුපියන්ගේ සහභාගීත්වයෙන්  ලබන සිකුරාදා (22) සවස 6ට මෙම දෙසුම පැවැත්වේ. 

හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.



අදහස් (14)

රනිල් හෙට ඉන්දියා යයි

ගමේ එකාලා Wednesday, 20 November 2024 03:58 PM

ආයේ නාවත් කම් නෑ ඉතින්?

:       51       92

කයිය නායක Wednesday, 20 November 2024 04:10 PM

මෙයා මොනවා නැතත් දෙසුම් පවත්වන්න නම් හරි ආසයි. එතකොට හරි උගතා වගේ පේනවානේ... කවුරුවත් නැත්නම් පිටරටක මොන්ටිසෝරි ළමයි ටිකකට හරි දෙසුමක් පවත්වයි.

:       47       83

don Wednesday, 20 November 2024 05:09 PM

මහබැංකු අධිපති මගුල් ගෙදර ගියා වගේ තමයි. අනේ ඉතින් ආයේ කවදා දකින්නද?

:       33       45

විජිත් Wednesday, 20 November 2024 05:34 PM

බැංකු මංකොල්ලකෑම, මිනිසුන් පණපිටින් බාබකිව් කිරීම, වැනි අපරාධ පිලිබඳ මනා පළපුරුද්දක් ඇති මොහු ,හිට්ලර් සහ පොල්පොට් ගෙන් පසු දැනට ජීවත්වන එකම " වධකයා" ද වෙයි. මම හිතන්නේ තමන් කල අපරාධ පිළිබඳව අත්දැකීම් ඉන්දියාවේ තම ඥාතින් සමග බෙදාහදා ගන්නා දේශනයක් මේ.

:       18       33

රම්බොඩ Wednesday, 20 November 2024 05:39 PM

අර මොකද්ද කෝවිලේ පූසාරි උන්නැහේ මළා කොරෝනා හැදිලා. නැත්නම් එතැනත් පොඩි සෙල්ලමක් දාලා එයි... ආයේ ජනාධිපති කරන්න කියලා ඉල්ලලා...!

:       20       29

විජිත් Wednesday, 20 November 2024 05:39 PM

ජනාධිපතිතුමා ලබන මාසේ ඉන්දියාවට යනවා කියලා ආරංචිය ඇහුණු ගමන් නාකියා කුලප්පු වුණා. මේ මිනිහගේ මොලේ අවුල් (තවමත් හිතාගෙන ඉන්නේ මිනිහා තවමත් ශ්‍රී ලංකාවේ ජනාධිපති කියලා) දැන් .. සමහරවිට ඉන්දියාවත් එක්ක තවත් මාරක ගිවිසුම් වලට අත්සන් කරයි දිනය මාරුකරලා, ඉන්දියාවටත් ඕන ඒ වගේ දේවල්...

:       31       41

පොඩිඑකා Wednesday, 20 November 2024 06:23 PM

මෝදි අංකල් ඔයාලාගේ මහ බැංකුවට දැන්මම තඩි ඉබ්බෙක් දාගන්න.

:       19       32

උකුස්සා Wednesday, 20 November 2024 06:24 PM

ලොකු අයියාගෙන් වත් බලමු අහලා. උත්සාහය අත අරින්නේ නැහැ හොඳේ...

:       17       18

chandima Wednesday, 20 November 2024 06:35 PM

අනුරට කලින් ගිහින් ගින්නක් දෙන්න වගේ යන්නේ...?

:       19       33

ravin Wednesday, 20 November 2024 06:36 PM

සුපුරුදු ලෙස තවත් කකුල් මාට්ටුවක්වත් දාන්නදෝ. පරිස්සමින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලු..

:       20       26

සන්ක Wednesday, 20 November 2024 06:53 PM

මේ සීයාගේ දේශන දැන් යල් පැනලා. මොකද මෙයාගේ JR මාම UNPය රනිල්ට දුන්නේ 5/6 බලයක් එක්ක. මෙයා ඒ සද්දන්ත කැලුණක් වගේ තිබ්බ UNP පක්‍ෂය පොලොවටම සමතලා කරල නැත්තටම නැති කරල වලපල්ලට යවලා අද වනවිට රටේ UNP කාරයෙක් හොයා ගන්න වත් නැහැ. ඔන්න මේ සීයාගේ කෙරුවාව...

:       17       28

saman Wednesday, 20 November 2024 08:12 PM

මෙයා මේ වෙලාවේ රටින් පැනලා යන්නේ රවි ජාතික ලැයිස්තුවට ගේන්න ගහපු ගැටේ එළි වෙන්නට කළින්...!

:       0       0

Ajith Wednesday, 20 November 2024 09:33 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.

:       0       0

Lucky M Thursday, 21 November 2024 12:22 AM

කේළම් කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site