IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රනිල් විරෝධී පිරිසට සිව්වැනි ප්‍රහාරයත් එල්ල වේ

රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතුය යැයි කියමින් කොළඹ බලා යන එජාප පිරිසට කඹුරුගමුව වැව අසලදී මින් මඳවේලාවකට කලින්  ප්‍රහාරයක් එල්ල වී ඇතැයි දනගන්නට ඇත. ත්‍රිරෝද රියකින් ආ පිරිසක් මෙම පහරදීම සිදුකර ඇත.



අදහස් (0)

රනිල් විරෝධී පිරිසට සිව්වැනි ප්‍රහාරයත් එල්ල වේ

අවන්ති Saturday, 05 October 2013 05:21 PM

රටේ කරුමෙද අපේ කරුමෙද දන්නේ නැහැ

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 06:43 AM

දැන් තියෙන්නේ ශක්තිමත් නායකයා අනුගමනය කරමින් පක්ෂ බේදය අතහැර රට හදන්නට එක්වීමයි. අහිංසක ඡන්ද දායකයන් රෝහල් ගත නොකර පවුල් කඩා බිඳ නොදමා එක්සත් වන්න. (නි)

:       0       0

කුමාර Saturday, 05 October 2013 06:39 PM

ආණ්ඩුවට කඩේ යන කණ්ඩායමට නියම පාඩම (නදී)

:       0       0

සුජීව Saturday, 05 October 2013 06:41 PM

ප්‍රභාකරන් මැරුනේ කාගෙත් පිනට නැත්නම් ඔය පෙළපාලි කව්රුවත් යන්නේ නෑ. එමා මාමා සේරම ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා නේ මේවා දකින කොට නරක දේත් තිබ්බනම් හොදයි කියලා හිතෙනවා. මේවා දකිනවිට තනි ඇහැට ඇඩෙනවා. අප්පෝ (නදී)

:       0       0

ගජමැන් Saturday, 05 October 2013 07:30 PM

රටේ වැඩි දෙනා රනිල් මහතා වගේ උගත් වැදගත් දෙසපාලකයන්ට කැමතියි.මංගල කියන්නේ දෙලොවම නැති අනාථයෙක්.සජිත් මල්ලිත් ඇදගෙන නාගන්නවා.අන්තිමට ගුටි කනවා. පාක්ෂිකයන්ගෙන්ම.පව්. (නදී

:       0       0

ආරියසේන,ඇමරිකාව Saturday, 05 October 2013 07:39 PM

වෝර් එක ඉවර කර නිසා පෙළපාලි යනවා ,නැත්නම් ඉතින් පෙළපාලි ගිය කට්ටිය ආපසු ගෙදර එනවට විශ්වාශ යක් නැත. (නදී

:       0       0

ලලිත් අපොන්සු Saturday, 05 October 2013 07:44 PM

රනිල් යනු උගතෙක් නූගතුන්ට මෙය රුස්සන්නේ නැහැ.(නදී)

:       0       0

ගම්පහ Sunday, 06 October 2013 10:46 AM

ගහගත්ත දෙගොල්ලොම හෙළුවෙන් ගහ ගත්තනම් තමා හොද. අයියෝ යු.එන්.පී එකට වෙච්ච දේ . (නදී)

:       0       0

මනෝ Saturday, 05 October 2013 07:57 PM

ත්‍රී වීල් එකෙන් ඇවිත් ගැහුවනම් පෙළපාලියේ හිටපු සෙනග ගැන හිතා ගන්න පුළුවන් (නදී

:       0       0

කුමාර Sunday, 06 October 2013 10:48 AM

දැන් නම් පේන හැටියට එස්.එෆ් . 2 කට එන එක ෂුවර් . (නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Sunday, 06 October 2013 11:56 AM

මේ විදයට නම් මේ රටේ බහුතර ජනතාව ඡන්දෙ දෙන්නේ නැහැ ආණ්ඩුවක් පිහිටුවන්න. මංගල ඒ ජා පෙ ඉන්නකන් රනිල්ට හොඳයි. ඒත් එජාපෙ ට මාරක අපලයි. අවසානෙදි වෙන්නේ මේ හවුල එජාපෙ විනාස කරලා තමනුත් විනාස කරගෙන ඉවරවෙයි. . (නදී)

:       0       0

කුමාර Saturday, 05 October 2013 10:38 PM

සජිත්ගේ කල්ලිය කරන්නේ කාට කඩේ යන එකද? (නි)

:       0       0

මැණික් Saturday, 05 October 2013 10:51 PM

මොන ආකාරයෙන් හරි උගතාට තැන දිය යුතුයි. පක්ෂය කඩා වැටෙන්නෙ රනිල්ගෙ වරදින් නෙමෙයි එකමුතුකමක් නැතිකමින් (නි)

:       0       0

චමින්ද Saturday, 05 October 2013 11:12 PM

රනිල්ගේ නියම ආරක්ෂකයා කවුද කියලා දැන් පැහැදිලියි (නි)

:       0       0

chaan Saturday, 05 October 2013 04:35 PM

පාගමනේ නායකයා කව්ද?(දී )

:       0       0

පාලිත Sunday, 06 October 2013 02:23 AM

ප්‍රබාකරනුත් හොඳ ත්‍රස්තවාදී නායකයෙක්. අවුරුදු 30 ම නායකයා. ගැහුවා ගැහුවා.. අන්තිමට එල් ටි ටි ඊ එකත් එක්කම මළා. අනේ ඉතින් යු.ඇන් පිය ට එහෙම වෙන්න දෙන්න එපා. ඩඩ්ලි, ඩි.ඇස්.,සර් ජෝන්, ජේ ආර්. ,ආර්.පි. වගේ චරිත වලින් බැබලුනු පක්ෂයක් මේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site