IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


රනිල් නොව බුදුන් වැඩියත් රාජපක්ෂලා එක්ක බෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව  බුදුන් වැඩියත් රට ගොඩ ගන්නට බැරි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සාටක පින්තූරය තිබෙන තුරු රටට ගොඩ යෑමක් නොමැති බව  කී නලින් බණ්ඩාර මහතා රාජපක්ෂලා ගෑවුණු ආණ්ඩුව සුනාමියටත් වඩා වැඩි  බරපතළ හානියක් රටට සිදු කරනු ඇතැයි ද සඳහන් කළේය.

හොඳ මිනිසුන් ටික එකතු කර ඇත්ත  සර්වපාක්ෂික ආණ්ඩුව හැදුවා නම් අද මිනිසුන් පෝලිම්  වල නොසිටිනු ඇතැයි කී නලින් බණ්ඩාර මහතා අඩු ගනනේ ජනතාව එවිට මාසයක් කල් දෙනු ඇතැයි ද  යහපත් වාතාවරණයක් ඇති වූ විට රටට සංවර්ධනය සහ ආයෝජනය  එනු ඇතැයිද සඳහන් කළේය.



අදහස් (4)

රනිල් නොව බුදුන් වැඩියත් රාජපක්ෂලා එක්ක බෑ

SUNIL MILANO Friday, 20 May 2022 04:11 PM

මේ වගේ අය සිටින තාක්කල් ශ්‍රී ලංකාව ගොඩ නොඑනු ඇත. බල්ලා පිදුරු කන්නෙත් නෑ.. කන ගොනාට දෙන්නෙත් නෑ...

:       3       0

uk ran Friday, 20 May 2022 04:24 PM

විකාර කියවනවා.. මෙයාලා වගේ අය නිසා තමයි 225ත් එපා වෙන්නේ ... තමන්ට ඇමැතිකමක් ගන්න විතරයි උත්සාහ කරන්නේ..!

:       2       0

චන්දන Friday, 20 May 2022 04:42 PM

ආගමික නායකයින්ට නිගරු කරන්න එපා... මේ වගේ අය මීට පස්සේ පාර්ලිමේන්තු යවන්න එපා.

:       2       0

Bamunuarachchi Saturday, 21 May 2022 02:42 PM

ඔහෙලාහේ තුට්ටුදෙකේ වැඩවලට, බුදුහාමුදුරුවන්ව ගාවා ගන්න එපා.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 417 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 862 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site