IMG-LOGO

‘‘රනිල් ඉල්ලුවොත් අම්මෝ උඩින්ම දෙනවා‘‘

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න කියලා පක්ෂය කිව්වොත් අම්මෝ උඩින් දෙන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නමුත් පක්ෂය ඒක තීරණය කරන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා අද ප්‍රකාශ කරන බවත් එතකන් ඉවසන්නයි ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා කීය.

පක්ෂය සුදුසු තීරණය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් ඊයේ (28) කළ විමසුමකදීය.

 



අදහස් (9)

‘‘රනිල් ඉල්ලුවොත් අම්මෝ උඩින්ම දෙනවා‘‘

tissa Sunday, 28 July 2024 06:14 PM

වැලේ වැල් නැතුව ඉන්නකොට ඔහොම හිතෙන එක සාමාන්‍ය දෙයක්

:       102       99

විජිත් Sunday, 28 July 2024 06:23 PM

ඉතින් අපිට මොකෝ ..?. හොරුන්ගෙන් තොර රටක් හදමු. මුළු රටම මාලිමාවට. ජාතික ජනබලවේගයට ජයවේවා !!!

:       103       99

බණ්ඩාMonday, 29 July 2024 03:57 PM

මුළු රටම කියන්නේ ඔහේගේ ගෙදර එවුන් වෙන්නැති නේද​? හිටගෙනද දන්නේ නෑ..?

:       0       1

අරවින්ද මොනරවිල Sunday, 28 July 2024 06:56 PM

කාට දුන්නත් අපිට කමක් නැහැ

:       66       59

thilak Monday, 29 July 2024 02:45 AM

වස ලැජ්ජාව. තමන්ගේම කෙනෙක් ඉදිරිපත් කරගන්ට බැරි තරමටම පක්ෂේ බංකොලොත් වුනාද?

:       0       7

Rata Perata Monday, 29 July 2024 03:19 AM

නිකම් අපිව ගොනාට අන්දන්නේ නැතුව ඉන්නවා ඕයි. වල පයයි ගොඩ පයයි - තවම ගොන් පාට් දාන එක නම් අඩු නෑ.

:       1       7

Don perea Monday, 29 July 2024 04:34 AM

ලෝක හොරා තව හොරෙක්ව ආරක්ෂා කරයි

:       0       8

නලින්ද ශ්‍රීනාත් Monday, 29 July 2024 08:53 AM

පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න අපේක්ෂයකයෙක් නැහැයි කියන්නේ පොහොට්ටුවත් දැන් විනාසයි කියලනේ .

:       1       42

fairoos Monday, 29 July 2024 11:13 AM

නැත්තම් වෙන කෙනෙක් ආවොත් කට්ටියම හිරේ තමයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site