
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජනපතිනී ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී සිදු විය.
මෙම හමුවට අලි සබ්රි,කංචන විජේසේකර,ඩග්ලස් දේවානන්දා, ජීවන් තොණ්ඩමාන් යන අමාත්‍යවරු ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුද සහභාගි වූහ.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්ද පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් පරිදි දෙදින සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඉන්දියාවට ගියේය.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් ඉන්දීය ජනපතිනී හා අග්‍රාමාත්‍ය හමුවෙයි
Dasa P Friday, 21 July 2023 09:35 PM
හොඳම සෙට් එක ගිහින් තියෙන්නේ... දැන් ඔක්කොම ප්‍රශ්න ටික ගොඩ...
Rata Perata Saturday, 22 July 2023 02:27 AM
රටේ තියෙන හොඳම ජනතා දේපළ ටික විකුණන්න ගැනුම් කාරයෝ හොයාගෙන රටෙන් රටට යන අපේ නායකයාට අපේ ප්‍රණාමය...!
sulakkana Saturday, 22 July 2023 02:54 AM
ජනාධිපති අහවල් පැත්ත බලාගෙන ඉන්නවද කියන්න අමාරුයි. ඉහළ කඳ එක පැත්තක. පහළ කඳ තව පැත්තක. ඔළුව තව පැත්තක...
Deshabandu Saturday, 22 July 2023 09:51 AM
ජයෙන් ජයම වේවා...!
>chandima Sunday, 23 July 2023 03:07 AM
රාජ රනිල්පක්ෂ මැතිතුමා සාදරයෙන් පිළිගනිමු.