IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රනිල් අල්ලස් කොමිසමට යයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොස් මිනිත්තු 10ක් පමණ රැඳී සිට අඩුපාඩු සොයා බැලීය.

 



අදහස් (0)

රනිල් අල්ලස් කොමිසමට යයි

ඔෂාන් Wednesday, 02 September 2015 01:17 PM

හිතාගන්න අමාරුයි කිසිම දෙයක් (නි)

:       0       0

සුජාතා Thursday, 03 September 2015 08:29 AM

මේ කාලේ මොනවා කළත්, නිව්ස් නේ ! (බ)

:       0       0

දිලිප් Thursday, 03 September 2015 04:10 AM

රජයේ බොහෝ ආයතන වෙත කඩිනමින් අවධානය යොමු කළ යුතුව ඇත. අමු අමුවේ මානව හිමිකම් උල්ලංගනය වීම් රැසක් ඉහල නිලධාරින් විසින් සිදු කරමින් සිටින අතර ඒ වෙනුවෙන් හඩ නැගීම ද මර්දනය කර ඇත. රාජ්‍ය ආයතන විධිමත් සමාලෝචනයක් කිරීම සදහා අපක්ෂපාති පළපුරුදු නිලධාරින් හරහා සිදු කල යුතුව ඇත.ලාබ ලබන මුදල් අමාත්‍යාංශය යටතේම ඇති ආයතන කිහිපයක මෙය කැපී පෙනෙන ලෙස සිදු වේ. (බ)

:       0       0

අවන්ත Wednesday, 02 September 2015 02:15 PM

ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි ගියේ ඇයි කියලා (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 02 September 2015 02:44 PM

තමන්ගේ පාක්ෂිකයන් කියන දේ එක එල්ලේ විශ්වාස නොකර මේ විදියට සොයාබැලීම තමයි විචක්ෂණශීලීභාවය. (නි)

:       0       0

ජයන්ත Thursday, 03 September 2015 05:20 AM

මිනිත්තු 10ක් පමණක් රැඳී සිටිමෙන් කුමක්ද කළහැක්කේ? (නි)

:       0       0

සරත් කුමාර Thursday, 03 September 2015 06:50 AM

ගිහාන්, ඔබ හරි (නි)

:       0       0

ගිහාන් Thursday, 03 September 2015 07:45 PM

එතුමා අවශ්‍යතාවයකට යන්න ඇති (නි)

:       0       0

ශිරන්ති Wednesday, 02 September 2015 11:39 PM

නීතිපති දෙපාර්තමේන්තුවට ගැනත් බලන්න කියලා මම ඉල්ලා සිටිනවා (නි)

:       0       0

ගිහාන් Thursday, 03 September 2015 12:02 AM

එතුමා වැඩකටයුතු පිළිබඳ පරීක්ෂා කරන්න යන්න ඇති (නි)

:       0       0

ඩෙස්මන් Thursday, 03 September 2015 07:46 AM

මොකද දන්නෙ නැහැ හදිසියේම? (නි)

:       0       0

නුවන් Wednesday, 02 September 2015 11:37 AM

එන කට්ටියව පිළිගන්නද දන්නේ නෑ (ම)

:       0       0

යාපා Wednesday, 02 September 2015 01:00 PM

මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)

:       0       0

පතිරණ Wednesday, 02 September 2015 01:10 PM

ඇත්තටම මොකටද දන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site