ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නෙ පෘතුගාල කණ්ඩායමට වගේම, රියාල් මැඩ්රිඩ් කණ්ඩායමටත් වීරයෙකු වගේම ලෝක පාපන්දු පිටියටත් අතිදක්ෂ ක්‍රීඩකයෙක්. රොනාල්ඩෝගේ වසරක වැටුප අතිවිශාලයි. එය යූරෝ 17,600,000ක්. ලංකාවේ මුදලින් යූරෝ එකක් ආසන්න වශයෙන් රුපියල් 160ක් පමණ වෙනවා. මේ වීඩියෝවේ ඇත්තේ එම මුදලින් ඔබට මිලදී ගත හැකි දේවල් ප්‍රමාණයයි. එහි සාමාන්‍ය මිනිසුන්ට සේම පාපන්දු ලෝලීන්ට මිලදී ගත හැකි දේවලුත් ඇතුළත්. එක් උදාහරණයක් පමණක් ලබාදෙන්නම්. එම වැටුපෙන් ඇපල් සමාගමේ නවතම නිෂ්පාදනය වන iPhone 7 Plus 30,334ක් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රොනාල්ඩෝගෙ පඩියෙන්