IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රනිල්ට අතුරු තහනම් දැන්වීමක්

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් කළ කෘත්‍යාධිකාරී මණ්ඩල නිලවරණය සම්බන්ධ අතුරු තහනම් දැන්වීමක් වික්‍රමසිංහ මහතාට නිකුත් කළ කොළඹ දිසාවිනිසුරු ජී.ඒ.ජී. ගනේපොළ මහතා  පෙබරවාරි 22 වැනි දා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දන්වන්නැයි නියෝග කෙළේය. දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා වෙනුවෙන් අතුරු තහනමක් පතමින් නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා කියා සිටියේ පක්ෂ නායකයා රහස් ඡන්දයෙන් තෝරා නොගත් නිසා මෑතදී සිරිකොතේ දී පැවැත්වූ නිලවරණයේ ඡන්ද පත්‍රිකා උසාවියට ඉදිරිපත් කරන ලෙසයි. නායකයා පත් කිරීම බල රහිත කරන ලෙස ද නඩු විභාගය අවස්වන තුරු අතුරු තහනමක් පනවන ලෙස ඔහු ඉල්ලා සිටියේය. අතුරු තහනමක් නිකුත් නොකළ දිසා විනිසුරු අතුරු තහනම් ඉල්ලීම ඇතුළත් දැන්වීමක් වික්‍රමසිංහ මහතා වෙත නිකුත් කෙළේය.



අදහස් (0)

රනිල්ට අතුරු තහනම් දැන්වීමක්

අශෝක හෙට්ටිආරච්චි Monday, 30 January 2012 01:35 PM

රනිල්ගෙ අගය රටේ මිනිස්සුන්ට තවම තේරුණේ නෑ

:       0       0

යසර් Monday, 30 January 2012 07:33 PM

අශෝක මත්තයේ අපිටනම් රනිල්ගෙ අගය 2002 දී හොදටම තේරුණා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site