IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රනිල්ගෙ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් වගකීම ගන්න

(අංජුල මහික වීරරත්න)

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න ශ්‍රී ලාංකික ජනතාවට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

නිදහසින් පසු රට බෙදීම් වෙන්වීම් සහ විවිධ මතවාදයන් ඔස්සේ ක්‍රියා කිරීම නිසා කඩාගෙන වැටී තිබෙන බවද  පිරිසක් විසින් බංකොලොත් භාවට පත් කළ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඔසවා තබමින් සිටින බවද අබෙිවර්ධන මහතා කීය.

ඒ කාර්ය සඳහා  ශ්‍රී ලාංකික සමස්ථ ජනතාව සහයෝගය ලබාදිය යුතුව තිබෙන බවද  වෙනත් දේවල් කර වැඩපිළිවෙල යම් හෙයකින් කඩාකප්පල් කළහොත් එහි වගකීමද ඒ කණ්ඩායම් විසින් බාරගත යුතුව තිබෙන බවද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

 



අදහස් (14)

රනිල්ගෙ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් වගකීම ගන්න

Akila Sunday, 09 April 2023 01:15 PM

2021 කොවිඩ් තිබුණු කාලෙත් රටේ මිනිස්සු සිංහල අවුරුද්ද සමරුවා මීට වඩා ජයට, මට මතකයි පමුණුවේ බයිසිකලයකින් යන්නවත් බැරි විදිහට මේ වගේ දවස්වල ඒ කාලේ සෙනඟ හිටියා.., මොකද ඒ මිනිස්සුන්ට ඒ දවස්වල අතේ සල්ලි තිබ්බා... රනිල් පප්පා ඇවිත් මිනිසුන්ව බිංදුවට බැස්සුවා...

:       50       66

fairoosSunday, 09 April 2023 02:39 PM

හරියට හරි... බයියන්ට නම් දැන් සැප තමයි... රට නැත්තටම නැතිකරපු නන්දසේන හොඳයිනේ...?

:       1       28

Janaka from MataraMonday, 10 April 2023 07:07 AM

"2021 කොවිඩ් තිබුණු කාලෙත් රටේ මිනිස්සු සිංහල අවුරුද්ද සමරුවා මීට වඩා ජයට"..? 69 ලක්ෂයට මං හිතුවාටත් වඩා හුඟාක් වෘෂභ ජාන තියෙනවා.

:       0       2

නිශාන්ත Sunday, 09 April 2023 01:48 PM

ඇයි දැන් හෙල ගොඩක් ගැඹුරුයිද? ළමයාව ගොඩදාන්න බැරි වෙයිද?

:       21       53

duplicate Ralahami Sunday, 09 April 2023 01:55 PM

ඡන්දෙ තියන්නකෝ... අපි ඔයාට අලුත් තනතුරක් දෙන්නම්...! මැගසීන් සිරකඳවුරට මුදල් වංචා කළා.

:       18       56

Buddika Sunday, 09 April 2023 02:25 PM

එජාපය කාලා විනාශ කරන්න ඩීල් දාපු කෙනෙක්... ජනතාව ප්‍රතික්ෂේප කළ මෝඩයෙක් ඉදිරි ඡන්දෙදිත් දෙන්නම්කෝ ගෙදරම ඉන්න...!

:       14       55

විපරමා Sunday, 09 April 2023 03:42 PM

මෙයා හරියට කතා කරන්නේ පින් ජනපතියා ජනතාවට අවුරුදු සමරන්න හැමදේම පිනට දුන්නා වගේනේ...

:       7       44

චන්න Sunday, 09 April 2023 04:47 PM

අපි සමරනවා නෙවෙයි, ලෙවකනවා...

:       4       30

ගාලු පුතා Sunday, 09 April 2023 05:05 PM

මෙයා ගාල්ලේ බිස්නස් කාරයින්ට කියලා තියෙන්නේ ඊළඟ ආණ්ඩුවේ අගමැති මෙයා කියලා... ඒ නිසා එයාට සපෝට් කරන්නලු...

:       3       29

Nandasena gr Monday, 10 April 2023 05:55 AM

දැන් මේ බත්ගොට්ටා කියනවනේ පිරිසක් රට බංකොළොත් කරා කියලා. ඔන්න මම අභියෝගයක් කරනවා... පුළුවන් නම් කියමු බලන්න ඒ බංකොළොත් කරපු අයගේ නම් ටික...

:       0       0

Asanga Monday, 10 April 2023 09:20 AM

දැන් ඉන්න නොම්මර එකේ සෙරෙප්පු ලෙවකන්නන් තමයි. ලොකු දෙයක් ලැබෙයි ඉස්සරහට...

:       0       1

Rohana Monday, 10 April 2023 12:45 PM

රනිල් කරපු වැඩක් පේන්නේ නෑ. මේ විදියට බදු ගහලා IMF එකට වැඳලා ණය ගත්තට ඒකත් අයවැය වියදම් පියවන්න මුදල් ගත්තනේ. මේ තත්ත්වය තාවකාලිකයි. ඉදිරියටත් ණය ගත්තොත් විතරයි රට මේ මට්ටමෙන් යන්නේ... ණය නැතිවුණුදාට ආයෙත් පෙර තත්වයමයි. ණය කන්ද ගොඩගැහිලා ඉදිරියේ බලය ගන්න අයට ඒ ණයබර එකතු වෙනවා. ඉතින් රට හැදෙයිද?

:       0       0

Rata Perata Monday, 10 April 2023 01:23 PM

මට මේ වගේ සුවච, කීකරු කෙනෙක් ඕනැවෙලා තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.

:       0       0

සුවච ටොමිය Monday, 10 April 2023 02:30 PM

තනතුරක් ගන්න මිනිස්සු මෙහෙමත් පහත් තත්වෙට වැටෙනවද? අයියෝ මිනිස් ජීවිත... කුලී වැඩක් කරලා, ජීවත්වෙන එක හොඳයි... මේ වගේ ගොට්ටෙක් වෙනවාට වඩා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site