IMG-LOGO

රනිල්ගේ ගෙදර බඩු සොරාගත් තරුණයෙක් 10තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළුවී භාණ්ඩ සොරා ගත්තැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයෙක් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 10 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (2) නියෝග කළේය.

මෙම සිද්දියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගත් බාලවයස්කරුවන් දෙදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ගරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියෝග කලේය.

මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනාගේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවද අධිකරණය විසින් අවලංගු කළේය.



අදහස් (0)

රනිල්ගේ ගෙදර බඩු සොරාගත් තරුණයෙක් 10තෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 291 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 467 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 189 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site