IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රන්මිහිතැන්න ගොඩගන්න ගයන්ත කැසකවයි

පාඩු ලබන රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරිමේ මං සොයා බැලීමට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විශේෂ කමිටුවක් පත්කැරිණි.

ජාතික රූපවාහිනියේ සභාපති, රවී ජයවර්ධන, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තෙට්ටුව, චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ බෙනට් රත්නායක, සැලසිනේ සභාපති තුසිත ජයවර්ධන, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති රවී කලංසූරිය, ප‍්‍රවීණ රංගන ශිල්පිනී ශ‍්‍රියානි අමරසේන, රවීන්ද්‍ර ගුණසේකර දයා අවිරුප්පොළ එහි සාමාජිකයෝ  ලෙස පත්කෙරිණි.

 

 



අදහස් (0)

රන්මිහිතැන්න ගොඩගන්න ගයන්ත කැසකවයි

චන්න බුවනක Wednesday, 18 November 2015 04:11 PM

අන්න හොඳයි. (බ)

:       0       0

නිහාල් Wednesday, 18 November 2015 11:05 AM

රන්මිහිතැන්නේ රූපගත කරන ටෙලි සිනමා වලට ප්‍රදර්ශනයේදී සහන දෙන්න. (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 18 November 2015 11:10 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ජගත් කුමාර Wednesday, 18 November 2015 12:05 PM

කලා රසයට පක්ෂභේද එපා..... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site