ශ්රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති සිවුවැනි නිල නොවන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයේදී සුරාජ් රන්දීව් ආබාධයකට ලක්වීමෙන් පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මයකට ලක්කර තිබේ. පෙරවරුවේ පන්දු රකිමින් සිටි රන්දීව්ගේ වම් අතේ සුළගිල්ල පොළවේ වැදීමේන් ආබාධයකට ලක්විය.
මේ පිළිබදව කළ විමසුමකදී ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ භෞතචිකිත්සක රංජිත් නානායක්කාරවසම් මහතා පැවසුවේ එම තුවාලය බරපතල නොවන බවත් මේ වන විට ඇගිල්ලේ ශල්‍යකර්මය කරඇති බවත්ය. රන්දීව්ට සති තුනක් හෝ හතරක් විවේක ගැනීමට සිදුවනු ඇති බව ද නානායක්කාරවසම් මහතා වැඩි දුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රන්දීව්ට ශල්‍යකර්මයක්
මංචනායක - දෝහා කටාර් Saturday, 04 February 2012 02:02 PM
ඔබට ඉක්මන් සුව ලැබේවා..