දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රන්දොඹෙන් තවත් කසළ තේ අල්ලයි
සිරිනි Tuesday, 04 October 2016 04:49 PM
මේ වගේ තේ නිසා ලංකාවේ තේ වලට තියෙන ඉල්ලුම පහළ බැහැලා. මෙවැනි පහත් වැඩ කරන දේශද්‍රෝහින් "රජයේ ආදායම අඩුකිරීමට සළස්වා රජයට පාඩු කිරීමේ වරදට" අර බරපතල වංචා කොමිසමට කැඳවිය යුතුය. (නි)
රාධා Tuesday, 04 October 2016 05:07 PM
රන්දොඹේ හැමදාම කසළ තේ? මේකට විසඳුමක් නැද්ද? (නි)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 04 October 2016 11:26 PM
දැන් තියෙන්නේ තේ කොළ නෙමෙයි, තේ පොතුනේ! මේවා අපි ඉන්න රටවල මිනිස්සු දැනගත්තොත් අපිවත් ගහලා පන්නාගනීවි (නි)
බමුණු Thursday, 06 October 2016 03:41 PM
මැටිපහන ඔබ රහසක් එළිකළා නේද? වෙදගේ අපි ඕවට නෑ නෑ කියන්න (බ)
මැටිපහන Wednesday, 05 October 2016 12:33 PM
වෙදගේ, පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු! (ර)
අජිත් කරුණාරත්න Wednesday, 05 October 2016 01:52 AM
ලංකාවේ තේ වගා කළා වුණාට මොකද අපි තේ බොන්නේ කිලෝව රුපියල් 1300/- ට 1400/- ට නේ. ඒකත් කසළ තේ කලවම් කරලාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ලස්සන පැකට් වල දාලා ග්‍රෑම් 100 රුපියල් 130/- යි 140/- යි. (නි)
රංජන් Tuesday, 04 October 2016 07:00 AM
මේවා විකුණන කඩ වලට දඩ ගැසීම පටන් ගැනීමෙන් මෙය වලක්වා ගන්න හැකිවෙනවා වගේම මේ කඩවල විකිණීමට ඇති තේ පමණක් නොව අනික් හැම දෙයක්ම සුදුසු ඒවාද කියා බලන්න ඕනේ (බ)
හේරත් Wednesday, 05 October 2016 01:53 AM
රන්දොඹේ මේ වැඩේට හරි ප්‍රසිද්ධයිනේ (නි)
චන්දන Wednesday, 05 October 2016 01:54 AM
මේවා නැති කරන්නේ කොහොමද? ප්‍රධානතම තේ කම්හල් තමයි මේවා විකුණන්නේ. වැටළීම් වලදී අත්අඩංගුවට ගන්නේ මේ වගේ පොඩ්ඩෝ විතරයි. තෝරු මෝරු ඔක්කොම එළියට දානවා. (නි)
වෙදගේ Tuesday, 04 October 2016 07:07 AM
මෙහි සාදන තේ, තේ ගස්වල පොතු වලින් සාදනු ලැබේ මේවට කසල මිශ්‍ර කරනු නොලැබේ (බ)
රණවක Wednesday, 05 October 2016 02:27 AM
තේ පරීක්ෂකවරුත් මේවට සම්බන්ධද කියලා හිතෙනවා (නි)
ගනිදු Tuesday, 04 October 2016 10:14 AM
තේ අල්ලා විනාශ කරනවා , ඒත් කුඩු අල්ලලා අඩු ගානට විකුණා අපි රවටනවා.(හේ)
සෑම් Tuesday, 04 October 2016 10:24 AM
වෙදගේට කසල තේ ගැන හොඳ දැනීමක් තියෙනවා වගේ. මට තියෙන ප්‍රශ්නය තේ ගස් වලින් පොතු ඉවත් කලහම ගස් ඉතුරු වෙන්නේ කොහොමද කියන එක. කිලෝ විසි හත් දාහක කසල තේ ගන්න අක්කර කීයක තේ ගස් වල පොතු ඕනෙද. (හේ)
අසෝකා Tuesday, 04 October 2016 11:47 AM
ලංකාවේ හොදම තේ පිටරට යවනවා. ලංකාවේ විකුනන්නේ අතුගාන තේ කුඩු. මේක අද ඊයේ කරන දෙයක් නෙමෙයි. (ර)
ඇසළ Tuesday, 04 October 2016 12:22 PM
මේ ගොඩනැගිල්ල තේ සැකසීමට තියා ගව මඩුවකට වත් සුදුසු තැනක් නොවන බව තේ සැකසීමේ බල පත්‍ර නිකුත් කරන දෙපාර්තමේන්තු නිලධාරීනට නොපෙනෙන එකයි පුදුමේ. (ර)