IMG-LOGO

රාධිකා 'ෆර්චෙට්' දර්ශන තහනමට

2016-09-13-ent-121

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අජේ දේව්ගන්ගේ නිෂ්පාදනයක වන "ෆර්චෙට්" චිත්‍රපටය එළැඹෙන සැප්තැම්බර් 23 වැනිදා බොලිවුඩ්හි ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතයි.

බොලිවුඩ් හා කොලිවුඩ් සිනමා තුළ අතිශය ජනප්‍රිය සිනමා නිළියක වන රාධිකා අප්තේ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, සූර්වින් චව්ලා, ටනිෂ්තා චිතාජී, අදිති ගුප්තා ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන චරිත සඳහා දායකව සිටිනවා.

වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කර තිබෙන මෙහි නිරුවත් දර්ශන බොහොමයක රාධිකා පෙනී සිටින බව සඳහන්. එහෙත්, "ද ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය සඳහන් කරන්නේ එම දර්ශන බොහොමයක් මේ වනවිට චිත්‍රපටයෙන් කපා ඉවත් කොට ඇති බවයි.

මෙම චිත්‍රපටය සම්බන්ධව එළිදැක්වූ ප්‍රචාරක පටයේද මෙම දර්ශන කිහිපයක් ඇතුළත්ව තිබුණ අතර, ඒ නිසාම "ෆර්චෙට්" චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂක උනන්දුවද වැඩිවී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වනවිට මෙම චිත්‍රපටයේ එම දර්ශන ඉවත් කොට තිබෙන අතර, චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලීනා යදෙව් පවසන්නේ චිත්‍රපටයෙහි ඇතුළත් කතාවට එම දර්ශන ඉවත් කිරීම හේතුවෙන් යම් හානියක් ඇතිව තිබෙන බවයි.

 

2016-09-13-ent-124
2016-09-13-ent-123
2016-09-13-ent-122



අදහස් (0)

රාධිකා 'ෆර්චෙට්' දර්ශන තහනමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site