IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


රථ වාහන සේවාවලට වෙලාවක් වෙන්කිරීම අනිවාර්යයි

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ගැනීමට ලබන සඳුදා (4 වැනිදා) සිට දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (29) පැවසීය.  

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් සේවා සපයන සියලු කාර්යාලවලින් සේවා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු බවත් එය දුරකථනයෙන් හෝ වෙබ් අඩවිය හරහා කළ හැකි බවත් ඒ මහතා කීය.

0112117116 යන ස්වයංක්‍රීය දුරකථනයට අමතා අවශ්‍ය සේවා තේරාගත් පසු දුරකථන අංකය සහ හැදුම්පත් අංකය ඇතුළත් කළ පසු සේවාව ගැනීම සඳහා දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයක් ලෙස ලැබෙන බවත් අඅඅගාපඒචචදසබඑපැබඑගාපඑගටදඩගකන යන වෙබ් අඩවියෙන් පිවිසීමෙන් ද දිනය සහ වෙලාව වෙන්කරගත හැකි බවත් අනුරුද්ධ වීරසිංහ මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා එසේ පැවසීය. 



අදහස් (1)

රථ වාහන සේවාවලට වෙලාවක් වෙන්කිරීම අනිවාර්යයි

කනිෂ්ක Friday, 01 March 2024 06:45 AM

දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී රියදුරු බලපත්‍රය අලුත් වැඩියාව සදහා යනවිටත් එහෙම කරන්න ඕනද මම අහන්නෙ ඒ සදහා මෙඩිකල් ගන්න දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දිනය නොලැබුනොත් දිස්ත්‍රික්කයේ දෙකෙළවර අතර දුර කිලෝමීටර් 70 ක් ඉක්මවා යන තරම් දුරනම් අපහසුතාවට පත්වෙන නිසා මිස වෙන හේතුවක් නිසා නොවෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුව ඉන්ධන වලින් අධික ලාභ ගන්නවා
2024 අප්‍රේල් මස 21 101 0

ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


ශ්‍රීලනිපය ඉදිරිපිට කලබලයක්
2024 අප්‍රේල් මස 21 128 0

මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් මීට ස්වල්ප වේලාවකට ප


අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරු අල්ලනවා
2024 අප්‍රේල් මස 21 534 3

මට අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නිසැක වශයෙන්ම අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා පැව


රට හදන්න සහය වීම යනු ජනපතිගේ දැක්මට සහය වීමයි
2024 අප්‍රේල් මස 21 14 0

රට හදන්නට සහාය දැක්වීම සඳහා කළ යුතු එකම දෙය ජනපති ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


විජයදාස ශ්‍රී ලනිප වැඩ බලන සභාපති ධූරයට
2024 අප්‍රේල් මස 21 693 6

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස


ගුවන් තොටේ මඟි බෑග් සොරාගත් යුවළක් දැලේ
2024 අප්‍රේල් මස 21 868 0

කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 240 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1564 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1464 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site