IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රත්මලාන පැත්තේ කුඩු ගෝලයෝ දෙන්නෙක් කොටු වෙති

අගුලානේ කුඩු ආර්නෝල්ඩ් නම් පුද්ගලයකු  මොරටුව ලක්ෂපතියේදී  මිලි ග්‍රෑම් 8050 ක් සමඟ අතුඅඩංගුවට ගත් බව පොලීසිය කියයි.

හෙරොයින් මත් කුඩු හා කොල්ලකෑම් සම්බන්ධයෙන් වසර අටක් සිර බත් කෑ ඔහු මොරටුව රාවතාවත්ත  පිළියන්දල දෙහිවල මොරටුවැල්ල හා රත්මලානේ කුඩු නියෝජිතයකු බවද පොලීසිය සඳහන් කරයි.

මේ අතර රුපියල් දස ලක්ෂයක (කුඩු ග්‍රෑම් 65)  මත් කුඩු සමග ගල්කිස්ස දහම් මාවතේ කුඩු සමන් නැමැත්තෙක් අත්අඩංගුට ගනු ලැබීය.

දැනට ඉන්දියාවට පැන ගොස් සිටි බව කියන නම ගිය කුඩු සැකකරුවකු වන වෙළේ සුදාගේ ගෝලයකු බව කියන මොහු මෙම කුඩු තොගය අලෙවි කළේ නම් රුපියල් දස ලක්ෂක ලාභයක් ලබන්නට සිටි බවද පොලීසිය කියයි.



අදහස් (0)

රත්මලාන පැත්තේ කුඩු ගෝලයෝ දෙන්නෙක් කොටු වෙති

සරත් Sunday, 13 October 2013 01:02 PM

දියවන්නාව පැත්තේ ඉන්න කුඩු ගෙනෙන උන්දලව කුදලන්න බැරිදෝ !

:       0       0

ඇන් Sunday, 13 October 2013 02:02 PM

අනේ පව් අරයගේ කොටස ?(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 14 October 2013 10:23 AM

පොලිසියේ මහත්වරුනේ බලාගෙනයි, අපේ අහවල් මහත්තයාට කේන්ති යාවි. (නි)

:       0       0

දොඩන්ගොඩ Sunday, 13 October 2013 03:16 PM

මොවුන් අසුඋනාට සති කිහිපයකින් නැවත එලියට එනවා . ඔවුන්ට ආරක්ෂාව දෙන බලවත් දේශපාලකයින් ඉන්නවා . ලංකාවේ සිටින ඉහලම මුදලක් ගන ඉහලම නීති වේදීන් මොවුන් වෙනුවෙන් පෙනී සිටිනවා . කුඩු බොන දුප්පත් එකා අවුරුදු ගණන් හිරේ ඇතුලේ . කුඩු විකුණන සහ ගෙන්වන උන් එළියේ සුර සේප ආරක්ෂාව සමග (නදී)

:       0       0

සමන්ත Sunday, 13 October 2013 04:37 PM

කුඩු ආර්නූල්ඩ් කිව්වහම ගොඩේ වගේ අර්නෝල්ඩ් පොව්ඩා වගේ නමක් හොද නැද්ද (නදී)

:       0       0

ආරියසේන Monday, 14 October 2013 02:56 AM

සංගවපු කුඩු සහ අවි ආයුදත් සොයාවි කියල පන ගැහෙනවා ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site