IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රතුපස්වල වතුර වාර්තාව පෙබරවාරියේ උසාවියට

වැලිවේරියේ රතුපස්වල   භූගත ජලය පානය කිරීමට සුදුසුදැයි  පරීක්ෂණ වාර්තා ලබන පෙබරවාරි 8 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (30) නීතිපතිවරයාට නියෝග කළේය.

 අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ පෙත්සම සලකා බැලිණි.

පාරිසරික යුක්ති කේන්ද්‍රය   ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ,ආයෝජන මණ්ඩලය සහ වෙනිග්‍රෝස් සමාගම  නම් කර ඇත.



අදහස් (0)

රතුපස්වල වතුර වාර්තාව පෙබරවාරියේ උසාවියට

උපුල් Monday, 30 November 2015 12:43 PM

දැන් කවදා ඉදලද ඔය වාර්තාව එන්නේ.? (ර)

:       0       0

දිලිප් Tuesday, 01 December 2015 04:23 AM

අද නොවැම්බර් 30. වාර්තාව කැදවන්නේ පෙබරවාරි 08. භූගත ජලය පානය කිරීමට සුදුසුදැයි කියලනේ හොයන්නේ. එතකොට වාර්තාව ආවොත් හොඳ නැහැ කියලා මේ ඉහත කාලය ඇතුළත කොපමණ වතුර ප්‍රමාණයක් මිනිස්සු බිලද? ඇයි මෙපමණ කාලයක් ගන්නේ මේ සඳහා? සානුකම්පිතව මේ දෙස බැලිය යුතුයි නේද? කඩිනම් වාර්තාවක් ගන්න බැරි ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site