IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රතුපස්වල වතුර බීමට සුදුසුදැයි වාර්තාවක් ඉල්ලයි

රතුපස්වල භූගත ජලයට විෂ එක් කළ බව කියන කර්මාන්ත ශාලාව අවට පිහිටි ජල මූලාශ්‍ර වල ජලය බීමට සහ පරිභෝජනයට ගැනීමට සුදුසු මට්ටමක පවතීද යන්න පරීක්ෂා කර බලා වාර්තාවක් නොවැම්බර 10 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද(15) මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.

රතුපස්වල ජල ගැටලූව සම්බන්ධයෙන් මුල්වූ කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳැවිණි.



අදහස් (0)

රතුපස්වල වතුර බීමට සුදුසුදැයි වාර්තාවක් ඉල්ලයි

අජිත් කරුණාරත්න Thursday, 17 September 2015 03:54 AM

බියගම යෝජනා කලාපය අවට ගම්වල ළිං ජලයත් බීමට සුදුසුදැයි පරීක්ෂා කරන්න. දැන් දැන් ගමේ ගෙවල් වලත් ජනතා සෞඛ්‍යයට අහිතකර පිළිකාකාරක රසායනික යොදා රබර් නිෂ්පාදන කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site