ගම්පහ රතුපස්වලදී පසුගිය පළමුවැනිදා යුද හමුදාව සහ ගැමියන් අතර ඇති වු ගැටුමේදී මිය ගිය තිදෙනාගේ මරණ පරීක්ණ ගම්පහ මහෙස්ත්‍රාත් උදාවියේදී අද (08)උදේ ඇරැඹිණි
ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා අන් සියලු නඩු අතිරේක මහෙස්ත්‍රාත් උසාවියට යොමු කැර මෙම නඩුවේ සාක්කි සටහන් කැර ගැනීමට පියවර ගත්තේය.
ගම්පහ වැලිවේරියේ අකිල දිනේෂ් (17), නැදුන්ගමුවේ ෂමිල රවිෂාන් (19) සහ ගම්පොළ උඩහේන්තැන්නේ නිලන්ත පුෂ්පකුමාර (29) මෙම ගැටුමෙන් මිය ගියේය.
මියගිය තිදෙනාගේ නෑයන් සිව් දෙනකු ද පොලීසියෙන් එක් අයකු ද සාක්කියට කැඳවන බව පොලීසිය දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
545
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1073
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතුපස්වල මරණ පරීක්ෂණ ගම්පහ උසාවියේ
චමිලා Thursday, 08 August 2013 11:10 AM
පරීක්ෂණ කරන්න දෙයක් නැත ඔවුන් විසින් වෙඩි තබාගෙන ඇත. හෙනගහනවා කරපු අපරදෙට.
නිලන්ත Thursday, 08 August 2013 04:44 PM
ඇයි මේ පරීක්ෂණ? ඇත්ත ලෝකය දන්නවා..... (නි)
චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Thursday, 08 August 2013 11:50 AM
ගම්පහ උසාවියෙන්වත් සාධාරණයක් වෙනවා නම්.... අපි බලමු. (නි)
අශේන් Thursday, 08 August 2013 11:52 AM
මේ අසරණ මිනිස්සු ඉල්ලුවේ වතුර මතක තියා ගන්න (දී)
ටිකිරි Thursday, 08 August 2013 12:45 PM
අසරණයන් වෙඩි තියලා මරන්න උදව් කළ හැම කෙනෙක්ම විදවන්න ඕනෑ (නි)
ගිම්හානි Thursday, 08 August 2013 01:05 PM
මොනවා වුණත් කළකම් නම් පල දෙනවා (නි)
පැතුම් Thursday, 08 August 2013 01:36 PM
මොනවද මේ අහන්නේ? (නි)