IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රතුපස්වල නඩුව කල් යයි

වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කම්හලේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යුද හමුදාව හා ගැමියන් අතර ඇති වු ගැටුමේදී වෙඩි වැදී මිය ගිය තරුණයන් තිදෙනාගේ මරණ පරීක්ෂණ  ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල්  මහතා විසින්  ලබන 29 වැනිදා තෙක්  කල් තැබිණි.

නඩුව විභාග කළ මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා අද අධිකරණයට පැමිණ සිටියේ නැත.



අදහස් (0)

රතුපස්වල නඩුව කල් යයි

සකුරුන්ද Friday, 08 November 2013 04:57 PM

එයාට කියන්න තියෙන්නේ වෙඩි තියපු අයව අල්ලන්න කියලනේ? ඇයි නොකරන්නේ? වතුර විස කරන්න එපා කීම වරදක්ද මරන්න තරම් ? (ස)

:       0       0

ෆෙඩ්රික් Friday, 08 November 2013 11:33 AM

මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වස දම්මන්න. පර්චස් 40 අඩු, 40" අඩු පාර ඇති තැන වෙලා ගරාජ තහනම්. අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන මේවා කරන්න බැහැ. මෙවැනි අනවසර ගරාජ වලට ලියුම් දෙන්න තහනම්. (ස)

:       0       0

ඔකිත Friday, 08 November 2013 12:09 PM

මවට ක්‍ෂණික විසඳුම් හරි නම් දෙන්න ඕන. කල් දැමිම ප්‍රශ්න වලට පිළිතුරු නෑ. (ස)

:       0       0

ටිකිරි බංඩා Friday, 08 November 2013 12:45 PM

ඔය කල් යන්නේ ඇයි කියලා මම කියන්නේ ඕනේ නැහැ නේද ආයුබෝවන්.(නදී)

:       0       0

සුනිල් Friday, 08 November 2013 01:17 PM

රතුපස්වල වාර්තාවට මොකද උනේ ?(නදී)

:       0       0

නැනි Friday, 08 November 2013 01:52 PM

මැරිච්ච එවුන් ආයෙත් ඉපදිලා සාක්කි දෙන්ඩ එනකන් ඉන්නවා වෙන්න ඇති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site