හිටපු අගමැති හා ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේශපාලන ජීවිතයට අද වසර පනස් හතරක් පිරෙයි.
අද පාර්ලිමේන්තුවට ආ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට සුබ පැතීය.විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සුබ පැතීය.එක්සත් ජාතික පක්ෂය බලයේ සිටියදී වික්‍රමනායක මහාතා පාර්ලිමේන්තුවට මුලින්ම තේරීපත් වු බව සිහිපත් කළ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂය යළි බලයට පැමිණෙන විට ද ඔහු පාර්ලිමේන්තුවේ සිටිනු දැකීම තම අභිලාෂය බව කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නසිරිගේ දේශපාලනයට වසර 54 යි
කලන Wednesday, 19 March 2014 04:56 PM
ජනතාවට සේවය කරමින් තව දිගු කලක් සේවය කිරීමට ලැබේවා (දී)
අමිල කටුනායක Wednesday, 19 March 2014 05:13 PM
එතුමාට මමද සුභ පතමි.(නදී)
ධම්ම Wednesday, 19 March 2014 06:29 PM
විපක්ෂ නායකතුමාගේ ලස්සන කතා අහගෙන ඉන්න ආසයි.(දී)
යොහාන් Wednesday, 19 March 2014 06:34 PM
නමුත් ඔහු පාර්ලිමේන්තුවේ හිටියේ අවුරුදු 33 ක් පමණි . 65-70 , 77-89 දී ඔහු පරාජය විය . (මහින්ද රාජපක්ස මහතා පවා 77-89 දී පරාජය විය ) .ඔබට සුභ පැතුම් .(දී)
අල්විස් Thursday, 20 March 2014 08:33 AM
අවුරුදු 54 ක අතීතයේදී මෙතුමා රටට කරලා තියෙන සේවය ගැන ලැයිස්තුවක් දැම්මනම් තමයි හොඳ. කොහොමටත් එතුමාට දිර්ගායුෂ ලැබේව! (අ)
නාලක Wednesday, 19 March 2014 07:18 PM
නැවත එක්සත් ජාතික පක්ෂය යළි බලයට පැමිණෙන විට ද පාර්ලිමේන්තුවේ සිටීමට නම් රත්නසිරි මහතාට වසර 120ක් වත් ජීවත් විය යුතුය...(දී)
සෝමපාල Thursday, 20 March 2014 10:39 AM
උපන් ගමට කිසිම සේවයක් කරලා නැහැ. (නදී)
නුවන් Wednesday, 19 March 2014 09:51 PM
කියන්න වදන් නැහ සිතේ හිරවෙලා! (අ)