IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රත්නප්‍රියට වෙනස සැකයිලු

ගිය වසරේ ජනවාරි 8 වැනිදා වෙනසක් ඇති කර වසරක් ගෙවී ගියද මහජනතාව අපේක්ෂා කළ අයුරින් වෙනසක් සිදුව නැතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති මහජන සංවාදයකදී පැවසීය.

වෙනස ඇති කිරීමට පත් කළ සහ පත්වූ නියෝජිතයන් පිළිබඳව සැක සංකා මතුව ඇතැයිද ඔහු කීවේය.

saman_20161123 saman_20161123-2 saman_20161123-3



අදහස් (0)

රත්නප්‍රියට වෙනස සැකයිලු

ලලිත් Tuesday, 12 January 2016 09:32 PM

සැකයේ වාසිය ලැබෙන්නේ විත්තියටනේ. (නි)

:       0       0

පෙඩ්රික් Tuesday, 12 January 2016 11:09 PM

පටන්ගන්නකෝ ලිබියන් විප්ලවය වගේ එකක්. මිනිසුන් කැමති ඒවට (නි)

:       0       0

දුමින්ද Wednesday, 13 January 2016 06:57 AM

වෙනස ඔබට සැපද ? (ම)

:       0       0

දහම් Tuesday, 12 January 2016 02:14 PM

කොහොම ගණන් කළත් 50 ට වැඩිය නැහැනේ. "අනේ අපිට වෙච්ච දෙයක් " කියන හැගීමයි වේදිකාවේ ඉන්න අයගේ මුහුණු වල නම් දක්නට ලැබෙන්නේ.(හේ)

:       0       0

ස්මිත් Wednesday, 13 January 2016 07:01 AM

පවු අනේ සැකේ පුළුන් වෙලා (ම)

:       0       0

ප්‍රසන්න Wednesday, 13 January 2016 12:42 AM

සතියෙන් සතියට මොනවාහරි කියන්න. නැත්තන් ඔබතුමාලා ගැනත් මිනිසුන්ට සැක හිතෙන්න බැරි නැහැ (නි)

:       0       0

ඩයස් Wednesday, 13 January 2016 02:25 AM

අපිට නම් කිසිම සැකයක් නැහැ (නි)

:       0       0

සමන් Tuesday, 12 January 2016 03:48 PM

අපිට නම් කියන්න දේකුත් නැතිතරම් (නි)

:       0       0

සුරන් Wednesday, 13 January 2016 03:16 AM

අපිට නම් සැක ඔබතුමාලව (නි)

:       0       0

අසාද් Wednesday, 13 January 2016 08:03 AM

ටිරෝන් 2015 දී ලංකාවට ආ කෙනෙක්ද කොහෙද? ඊට කලින් හිටියේ කොහෙද? වර්ජනය කරන්න පාරට බහින්න පුළුවන් එකම ඇති යහපාලනය හොඳයි කියන්න. (නි)

:       0       0

අසාද් Wednesday, 13 January 2016 08:11 AM

දිල්ෂාන් කියන එක ඇත්ත. රටට වැඩකරන දේශපාලකයෝ පත්කළ යුතුයි. (නි)

:       0       0

සේනක Wednesday, 13 January 2016 03:36 AM

මේ ප්‍රකාශයෙන්ම මොහු වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් හැටියට ඔහු ලබා ඇති අත්දැකීම්, භාවිතය හා දුර දක්නා ඉව ගැන හොඳට හිතාගන්න පුළුවන්. (බ)

:       0       0

විකුම් Wednesday, 13 January 2016 08:22 AM

හොර වැසි නඩය (බ)

:       0       0

රසිත කුමාරජීව Wednesday, 13 January 2016 03:42 AM

සැකයේ වාසිය පිතිකරුට ....(බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 13 January 2016 03:48 AM

ටිරෝන් කියන දේ ඇත්ත. නමුත් මේ වැඩේට ජනතාවත් දායක වී තිබේ. අපි පක්ෂ දේශපාලනය අමතක කර, රටට වැඩක් කළ පුද්ගලයන් තෝරා පාර්ලිමේන්තු යවන තුරු මේ තත්වය වෙනස් නොවේ. දේශපාලුවන් කියන කිසි දෙයක් විශ්වාස නොකිරීමට අපි පුරුදු විය යුතුයි. කරපු දෙයින් මිස කියන දෙයින් දේශපාලුවන් මැනීම නොකළ යුතුයි. (බ)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 13 January 2016 03:56 AM

සමන් රත්නප්‍රිය ගේ වැඩ අපිට සැකයි. එයා ගිය මාසේ 15 වැනිදා කරන්න ගිය වැඩ වර්ජනය පාවලා දුන්නා (බ)

:       0       0

සාගර Wednesday, 13 January 2016 04:05 AM

මෙයාලගේ හැම රැස්වීමකම ඉන්න සෙනගගේ මුණු හොදට බලන්න...හැමදාම ඉන්නේ එයාලම විතරයි..(බ)

:       0       0

වෙල්ගම Wednesday, 13 January 2016 04:46 AM

කලින් සැක හිතුනේ නැද්ද දන්නේ නෑ (ම)

:       0       0

කිත්සිරි Tuesday, 12 January 2016 04:56 PM

මෙයා මොනවගේ කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

ටිරෝන් Tuesday, 12 January 2016 06:17 PM

කවුරු කිව්වත් ඇත්තට ඇත්ත කිවයුතුමය. අද ලංකාවේ යහපාලනයක් තියා පාලනයක්වත් තිබෙනවද? බලන බලන අත හැම රජයේ සේවකයෙක්ම වර්ජන කරනවා. පොලිසියට පුලුවන්ද ක්ෂණිකව හොරු අල්ලන්න? මොනවද අද මන්ත්‍රීලා, ඇමතිවරු කරන්නේ? අපෙන් පඩි ගෙන අපිටම වංචා කරනවා. ලංකාවට දෙවියන්ගේම පිහිට තමයි. (නි)

:       0       0

යසපාල Wednesday, 13 January 2016 05:14 AM

එයාලට මොන දේවල් වලද ඉතින් ඇදයක් නොපෙනුනේ? (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 12 January 2016 06:26 PM

මෙන්න මේ සැකයට මොනවාහරි කරන්න දෙයක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site