රත්තොට මාඋස්සාගොල්ල කන්ද සුළු නාය යාමකට ලක් වී ඇතැයි මාතලේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙය ගිය වසරේත් නාය ගියේය. මීටර් 20 ක් කන්ද පහලට තල්ලු වී ඇත. මිනිස් හෝ දේපල හානි කිසිවක් වාර්ථා වී නැත.
ඉකුත් 24 පැයේ මිලි මීටර් 150 ක වර්ෂාපතනයක් වාර්ථා විය.
2025 දෙසැම්බර් මස 18
610
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්තොට කන්දක් පහලට
රොනී Sunday, 20 October 2013 12:54 PM
සියලු දේවල් සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තෙන් (නදී)
පරිසර Sunday, 20 October 2013 02:35 PM
පරසර විනාශ කිරීම මෙයට ප්‍රදාන හේතුවයි. ගස් හිටවන්න ඒවා රැක ගන්න කදු පුපරවීමෙන් වලකින්න.(නදී)
අමිළ කටුනායක Sunday, 20 October 2013 08:52 AM
ගස් විනාශ කිරීමේ ප්‍රතිඵල.(නදී)
චන්දි Sunday, 20 October 2013 10:24 AM
මිනිස් ජිවිතවලට හානියක් නැත්නම් කමක් නැහැ. (නදී)