IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රත්ගම කෙල්ල ඉතාලියේ රූ රැජනක වේ

2013 ඉතාලි රූ රැජන තරගය සදහා වැනෙතෝ පළාත නියෝජනය කරමින් අවසන් වටය සදහා තේරි පත් වු වෙරෝනා නුවර පදිංචි උද්දිමා ඔෂදි ද සිල්වා ඉතාලියේ ආධුනික සිනමා රු රැජින ලෙසින් වැනීසීයේ දි, හිටපු ලෝක රූ රැජන ඉතාලි ජාතික අරියානා ඩාවින් අතින් කිරුළ පැළැඳුවාය.  ඉතාලි ආධුනික සිනමා රූ රැජන වු  අද්රියානා පෙලුස්සෝ මෙම අවස්ථාවට සහභාගී වූවාය.  ඵ් සමග ඇය 2013 ඉතාලි රූ රැජන තරගාවලියෙන් ඉවත් වු අතර ඉතාලියේ අංක ඵකේ සිනමා අධ්‍යක්‍ෂකවරයකු වන මස්සිමෝ බෝල්දිගේ මීළඟ නවතම සිනමා නිර්මාණයේ ප‍්‍රධාන චරිතය ඇයට හිමිවීය. උද්දිමා ඔෂදි ද සිල්වා ගාල්ලේ රත්ගම සිට වසර 14කට පෙර ඉතාලියට පැමිණියාය. ‘මට වැනිසීයේදි ඉතාලි හා හොලිවුඩි සිනමා අධ්‍යක්‍ෂක වරුන් හා ප‍්‍රවීන නළු නිළියන් රැසක් හමු වුණා. ඉතාලි සිනමාව ඔස්සේ දිර්ඝ ගමනක් යන්න මා බලාපොරොත්තූ වෙනවා. ළඟදීම ප‍්‍රධාන පෙලේ මොටර් රථ සමාගමි කිහිපයක වෙළද දැන්වීම් සදහා ද මා පෙනි සිටීනවා‘ ඇය ලංකාදීප ඵසැණට කීවාය.



අදහස් (0)

රත්ගම කෙල්ල ඉතාලියේ රූ රැජනක වේ

සමීර Saturday, 08 September 2012 10:50 AM

මෙය හරියටම කුවේණි වගේ.

:       0       0

අරවින්ද Friday, 07 September 2012 06:09 PM

මෙයා ඉන්න පිංතුර ටික නමි වැදගත්...(නු)

:       0       0

ප්‍රදීප් Sunday, 09 September 2012 02:41 PM

සුභ පතනවා මම

:       0       0

ශාන් Friday, 07 September 2012 11:06 AM

කාටද ආඩම්බර....(ස)

:       0       0

තිලක් Monday, 10 September 2012 06:27 AM

ඇමරිකාවට එන්න කැමතිද? (නි)

:       0       0

සුරාග Friday, 07 September 2012 11:14 AM

ලංකාවට ගොඩක් ආඩම්බරයි‍‍‍....අපෙන් උනුසුම් සුභ පැතුම්.(ස)

:       0       0

ප්‍රව Friday, 07 September 2012 11:09 AM

නියමයි නේ.සිංහල කමත් හිතේ තියන් රඟපාමු අක්කේ...ඔබට ජයෙන් ජය...(ස)

:       0       0

නිශ් Friday, 07 September 2012 06:37 PM

රිස්වාන්, ඒ ඉස්සර අළුත්ගම -බෙන්තර පහු කරගෙන ගියේ. දැන් යන්නේ අධිවේගී එකේනේ. (නි)

:       0       0

සිරිවර්ධන Saturday, 08 September 2012 11:42 AM

නියමයි නංගි, වැඩිය මේකප් දාන්න යන්න එපා අපේ රටේ සමහර නංගිලා වගේ..(ස)

:       0       0

මේරි Friday, 07 September 2012 11:18 AM

ලංකාවේ නම තියාගෙන තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන රඟපෑමේ ඉදිරිය‍ටම යන්න..සුභ පැතුම්..(ස)‍

:       0       0

ජෙයම් Friday, 07 September 2012 06:33 PM

http://www.gossip9.com/2012/09/blog-post_2226.html#more (නි)

:       0       0

රෝසා Friday, 07 September 2012 11:35 AM

මුහුණත් ලස්සනයි ,හදවතත් ලස්සනයි , ඇදුමත් ලස්සනයි.. ඔක්කොම ලස්සනයි..(ස)

:       0       0

සුජීවා Saturday, 08 September 2012 10:35 PM

හොදාආආආආආයි..... (නි)

:       0       0

වරුණ Friday, 07 September 2012 11:39 AM

ළඟ ඉන්න සුදු මහත්වරුටික නම් මට ෂුවරු නෑ..(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 07 September 2012 11:41 AM

ඔබේ ගෞරවයත් රැකගෙන රටේ ගෞරවයත් රැකගෙන ඉදිරියට යන්න.. ඔබට ජ යෙන් ජය (ස)

:       0       0

අමල් Friday, 07 September 2012 06:50 PM

ගාල්ලේ අය කොහේ ගියත් එක තමයි. අක්කාට ජය! (නි)

:       0       0

ජොති Friday, 07 September 2012 06:58 PM

චරිතය රැකගෙන හිටියොත් හොඳයි (දී)

:       0       0

සිංහ Friday, 07 September 2012 06:59 PM

නංගි හරිම වාසනාවන්තයි. ලංකාවේ කෙල්ලන්ගේ ලස්සන මුලු ලෝකයටම පෙන්නන්න. (නි)

:       0       0

සිංහ Saturday, 08 September 2012 11:48 PM

http://www.facebook.com/photo.php?fbid=341951379231037 (නි)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Friday, 07 September 2012 12:00 PM

ශ්‍රි ලංකාවට කිර්තියක් අත් කර දුන් ඔබ හට අපගේ ප්‍රණාමය...! (ස)

:       0       0

අජිත් Sunday, 09 September 2012 12:36 AM

අපිට ආඩම්බරයි. අපේ ළමයෙක්නේ. (නි)

:       0       0

රුවන් Saturday, 08 September 2012 12:35 PM

ලංකාවට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. අපි අඩන්නයි ඕනෑ. (නි)

:       0       0

සෑම් Friday, 07 September 2012 12:13 PM

අ......නේ....... ඇත්ත....ද ??????????? (ස)

:       0       0

සේනක Thursday, 13 September 2012 06:50 PM

ලංකාවේ අපිට ආඩම්බරයි. (නි)

:       0       0

ඉර්ෂාඩ් Saturday, 08 September 2012 12:56 PM

ලංකාවට ආඩම්බරයක් ගෙනදුන් අපේ ඒ අක්කට අපේ උපහාරය! (නි)

:       0       0

මහේල Friday, 07 September 2012 12:15 PM

නංගියේ, ලංකාවට නම් ඇවිත් රඟපාන්න එපා.එක අන්තිම චිත්‍ර පටිය වෙන්න පුළුවන්. (ස)

:       0       0

ෂානි Friday, 07 September 2012 07:30 PM

අපේ සුභපැතුම්

:       0       0

සාමා Friday, 07 September 2012 12:16 PM

අනේ .. ඔයා ලංකාවේ හිටියනම්. (ස)

:       0       0

අමරා අයිරාංගනී Friday, 07 September 2012 07:26 PM

ඔබට ජයසතුට වාසනාව (අ)

:       0       0

ධනුෂ්ක Friday, 07 September 2012 07:34 PM

ගමේ අපිට ආඩම්බරයි. උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

කමල් Saturday, 08 September 2012 01:10 PM

ඉතාලියේ වෙන ලස්සන කෙල්ලො ඇත්තෙම නැද්ද? (ස)

:       0       0

මධු Friday, 07 September 2012 07:28 PM

ගොඩක් ලස්සනයි. දුර ගමනක් යන්න සුභ පැතුම් මගෙන්. (නි)

:       0       0

ක්‍රිශාන්ත Friday, 07 September 2012 12:25 PM

ඇත්තටම ලස්සනයි නංගියෝ .හරිම ආඩම්බරයක් .ලක්මව‍ට කීර්තියක් ගෙන දුන්නාට ස්තූතියි..(ස)

:       0       0

ලකී Friday, 07 September 2012 12:49 PM

ලස්සනයි...සුභ පැතුම්..(ස)

:       0       0

රොෂාන් Friday, 14 September 2012 07:25 PM

අපේ ගමේ කෙල්ලෙක්නේ (දී)

:       0       0

මතීෂ් Friday, 07 September 2012 12:56 PM

රත්ගම අපිට ගොඩක් ආඩම්බරයි ..සුභ පැතුම් .ලංකාවේ නම ඉහලටම ගෙනයන්න...(ස)

:       0       0

රොෂාන් Friday, 14 September 2012 07:25 PM

අපේ ගමේ කෙල්ලෙක්නේ. (නි)

:       0       0

මානා Tuesday, 11 September 2012 11:59 AM

ලංකාවට එනවානම් පරිස්සමින් එන්න.!!(නු)

:       0       0

ලාල් ගලබඩ Thursday, 13 September 2012 07:35 PM

ඔබ ඉතාමත්ම ලස්සනයි..! (නු)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 01:31 PM

කොහේ ගියත් මැණික මැණිකමයි...(ස)

:       0       0

ප්‍රනාන්දු Friday, 07 September 2012 01:39 PM

ලංකාවේ හිටියනම් මොනවා වෙයිද දන්නේ නෑ.අනික සිංහල කම හිතේ තියන් රඟපාන්න???(ස)

:       0       0

සමන් Sunday, 09 September 2012 08:19 AM

කෙල්ල ලස්සනයි. (නි)

:       0       0

ජයන්ත Friday, 07 September 2012 01:40 PM

"ඔබට මගේ සුභ පැතුම් "ලංකාවේ නමයි අපේකමයි රැකගෙන ඉදිරියට‍ යන්න..(ස)

:       0       0

සමන් Sunday, 09 September 2012 07:22 PM

ඔයාට සුභ අනාගතයක්. ඒවගේම ලංකාවට ලොකු ගෞරවයක්. (නි)

:       0       0

මහේෂ් Friday, 07 September 2012 01:41 PM

මිස් ශ්‍රි ලංකාට වඩා බොහොම ලස්සනයි. (ස)

:       0       0

සුදත් Friday, 07 September 2012 09:47 PM

ඇයි මේ මීරිගම කොල්ලා, රත්ගම කෙල්ල කිය කියා මිනිස්සු ප්‍රාදේශීයකරණය කරන්නෙ? ලංකාවෙ කෙල්ලෙක් ඉතාලි රූ රැජිනක් වුණා කීවුවා නම් මොකද? කොහොම වුණත් ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අසේල Friday, 07 September 2012 09:48 PM

ඇයගේ ෆේස්බුක් ගිණුම් පරීක්ෂා කරලා බලලම අදහසක් ‍දුන්නොත් හොදයි. (නි)

:       0       0

සෝමේ Friday, 07 September 2012 11:23 PM

මෙතනට එන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනෑ. හැබැයි ඉතිං ඉතාලි කාරයින් එක්ක ලෙහෙසි වෙන්නේ නම් නැහැ. (නි)

:       0       0

දර්ශන Sunday, 09 September 2012 08:50 AM

අහන්නත් සතුටුයි (දී)

:       0       0

අනුර Friday, 07 September 2012 11:36 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 07 September 2012 01:49 PM

අපට ආඩම්බරයක්(ස)

:       0       0

සුනිමල්. Friday, 07 September 2012 11:35 PM

කවුද මේ..!!(නු)

:       0       0

‍රොහාන් Friday, 07 September 2012 11:36 PM

කවුද මේ ඔයා ළගින්ම ඉන්නේ..විනිශ්චයකරුවෙක්ද?(නු)

:       0       0

උත්තර බණ්ඩාර Friday, 07 September 2012 11:43 PM

නියමයි.. ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි.. සුභ පැතුම්..!!(නු)

:       0       0

ලැරී ඔබ්‍රියන් Saturday, 08 September 2012 12:06 AM

අපේ උණුසුම් සුභ පැතුම්...!!(නු)

:       0       0

ප්‍රනාන්දු Friday, 07 September 2012 01:57 PM

ලංකාවේ නම තියාගෙන තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන රඟපෑමේ ඉදිරිය‍ටම යන්න කියන්නේ ළමා සාරි ඇදගෙන ගණිකා සේවයේ යෙදීමද? නැත්නම් සාරි ඇදගෙන ගණීකා නිවාස පාලනය කිරීමද? ඔබේ කියමන අනුව නම් පිහිනුම් දර්ශන සියල්ල සාරි ඇදගෙන කළ යුතුය. අනේ මෙහෙමත් මෝඩ කතා?(ස)

:       0       0

ගයාන් Friday, 07 September 2012 02:12 PM

ඔබට සුභ පැතුම්.ඔබව ඉක්මනට දකින්න ලැබේවා...(ස)

:       0       0

වෙනුර චන්දිම Saturday, 08 September 2012 12:23 AM

අපේ කෙල්ලට සුබ අනාගතයක් ම වේවා!!!(නු)

:       0       0

සුදත් Saturday, 08 September 2012 12:38 AM

ගොඩක් සතුටුයි...!! කවුද මේ ඔයාගේ ළගින්ම ඉන්නේ..(නු)

:       0       0

අනුර Friday, 07 September 2012 02:13 PM

ලංකාවේ නමත් තියාගෙන හොඳ අනාගතයක් කරා යන්න. සුභ පැතුම්.(ස)

:       0       0

ජානක නිදන්වත්ත Saturday, 08 September 2012 12:42 AM

සුභ පැතුම්..!! ඔබ ගැන ආඩම්බරයි..!!(නු)

:       0       0

සකුරා Saturday, 08 September 2012 01:19 AM

ඔබට සුභ අනාගතයක් වේවා..!! ලංකාවටම ආඩම්බරයක්..!!(නු)

:       0       0

සමන් පෙරේරා Saturday, 08 September 2012 01:39 AM

සමාවෙන්න. සිංහලකම හිතේ තියාගෙන යුරෝපයේ රගපාන්න බැහැ. (නි)

:       0       0

කැටවල Friday, 07 September 2012 02:18 PM

ඉතාලියේ ඉන්න අපිට ඔබ ගැන ආඩම්බරයි (ස)

:       0       0

බුද්ධික Friday, 07 September 2012 02:14 PM

මම ගිංතොට, අපිට හරි ආඩම්බරයි..........(ස)

:       0       0

තුසිත් Friday, 07 September 2012 02:42 PM

ඇත්තටම ලස්සනයි‍..(ස)

:       0       0

සනත් Saturday, 08 September 2012 05:50 AM

සුභ පැතුම්..!(නු)

:       0       0

මහේෂ් Saturday, 08 September 2012 07:02 AM

මෙයා රත්ගමද?

:       0       0

දර්ෂා Friday, 14 September 2012 10:02 AM

ඔයත් ලස්සනයි, ඇදුමත් ලස්සනයි...ඒත් කවුද ඔය වටේ ඉන්න කට්ටිය‍. (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 08 September 2012 07:49 AM

රිස්වාන් ඔයා ලංකාවට ආවොත් අපේ ගම හරහා තමයි යන්නේ වෙන්නේ.. දැනට..!!(නු)

:       0       0

ධනුෂ්ක හේවාවිතාරණ Saturday, 08 September 2012 07:53 AM

එක කරුණාවන්ත හදවතක් හොදයි ලස්සන මුහුණු දහසකට වඩා..!!(නු)

:       0       0

නිශාන්ත Saturday, 08 September 2012 08:01 AM

ඔබේ නම වගේම රටේ නමත් ආරක්ෂා කරගන්න..!!(නු)

:       0       0

සමන් Saturday, 08 September 2012 05:37 PM

වක්කලී මෙ කුණු ශරීරය දෙස බැලීමෙන් ඔබට ඇති පලය කිම මෙය දොරටු නවයක් ඇති අසූචි කලයකි...(නු)

:       0       0

බ්බන්දාර Sunday, 09 September 2012 11:20 AM

ලංකාවේ නම තිබ්බාට ස්තුතියි (දී)

:       0       0

අතුල Saturday, 08 September 2012 08:58 AM

සුභ පැතුම්!!! ඒත් කිරුල පලන්දපු පින්තුරයක් දැම්මනම් තමයි වටින්නේ????(ස)

:       0       0

උදය Sunday, 09 September 2012 11:09 PM

ඔබේ නම, රටේ නම රැකගෙන ඉදිරියටම යන්න. එයයි සැබෑ ජයග්‍රහණය. (නි)

:       0       0

හේමන්ත Friday, 07 September 2012 03:37 PM

අපෝ මෙයාලගේ උපදෙස් ! දැන් ඉතින් ඒ විදියටම පිළිගනීවි . යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි.(ස)

:       0       0

උදිත Friday, 07 September 2012 03:56 PM

බුද්ධික මම රත්ගම.එතකොට ඔයාට හිතාගතහැකි නේද මට කොච්චර ආඩම්බරද කියලා..(ස)

:       0       0

ලලිත් අරුණ Saturday, 08 September 2012 09:20 AM

එල එල....(ස)

:       0       0

රිස්මි Saturday, 08 September 2012 09:27 AM

ලංකාවට නම්බුවක් ඉතාලියට අවනම්බුවක්..(ස)

:       0       0

ඇනී Saturday, 08 September 2012 09:26 AM

ඔක්කොම හොඳයි , (ස)

:       0       0

ලලිත් අරුණ Friday, 07 September 2012 04:27 PM

උණුසුම් සුභ පැතුම්...(ස)

:       0       0

මෝහමෙඩ් Friday, 07 September 2012 04:27 PM

ජය වේවා (දී)

:       0       0

කොඩිතුවක්කු Friday, 07 September 2012 04:42 PM

බොරු සෝබන කතා ගැන හිතන්න එපා..ඔබ‍ගේ අනාගතය ගැන හිතන්න..(ස)

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 07 September 2012 04:57 PM

බුද්දික, උදිත. මම අලුත්ගම.කව්රුත් බෙන්තොට පාලම පහුවෙලා තමයි ගාල්ලට යන්න ඕන. (දී)

:       0       0

රොෂාන් - සෞදි Saturday, 08 September 2012 10:10 AM

රටට ආඩම්බරයක් .. ඔබට සුභ පැතුම්..!!(නු)

:       0       0

සත්‍යපාල Saturday, 08 September 2012 10:11 AM

ලස්සනයි.. සුභ පැතුම්..!(නු)

:       0       0

විදුර Friday, 07 September 2012 05:09 PM

ලංකාවටයි ආඩම්බර (දී)

:       0       0

අනුර Friday, 07 September 2012 05:17 PM

මගේ අමල්බිසෝ දොර අරින්නෙපා හොද පරිසමින් ඉදපන් (දී)

:       0       0

සිසිර Friday, 07 September 2012 05:12 PM

හොද දෙයක් නිසා එයා අපේ ගමේ . නරක දෙයක්නම් එයා අල්ලපු ගමේ (දී)

:       0       0

මංජුල Monday, 10 September 2012 01:14 PM

ලංකාවට ගොඩක් ආඩම්බරයි‍‍‍....අපෙන් උනුසුම් සුභ පැතුම්..(ස)

:       0       0

විදාන Friday, 07 September 2012 05:19 PM

ශ්‍රී ලංකා නාමය තව තවත් ලස්සන කරන්න (දී)

:       0       0

ප්‍රසන්න Friday, 07 September 2012 05:13 PM

ගොඩාක් ස්තුතියි මගේ උපන් දිනයට සුබ පැතූ ඔයාල හැම දෙනාටම ....: (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site