IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රත්කිඳ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

(ප්‍රසාද් රුක්මල් )

වැසි සමඟ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන්  උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු සියල්ල අද උදෑසන  (11) විවෘත කළ  බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ති ජයසේකර මහතා පවසයි.

මේ නිසා ගිරාදුරුකෝට්ට රත්කිඳ මාර්ගයේ රත්කිඳ කෝසුව ජලයෙන් යටවී ඇති හෙයින් එම මාර්ගයේ කෝසුව මතින් ගමන් නොකරන ලෙසට ජනතාවට අනතුරු හඟවා සිටි .

රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් 0.1 මීටර  බැගින් සහ තවත් තුනක් 0.3 මීටර බැගින් විවෘත කළ බව පවසන ජලාශ භාර නිළධාරි දීප්ති ජයසේකර මහතා 2024-2025 මහ කන්නය සදහා මහවැලි සී කලාපය සදහා ජලය නිකුත් කර අවසන් බවද සඳහන් කළේය.



අදහස් (0)

රත්කිඳ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site