IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රූණේ මීහරක් ගාලක් දමන පොලිසියේ

දමන පොලිසියේ දැන් මීහරක් හා එළහරක් ගාලක් ඇත. හම්බන්තොට සිට අක්කරපත්තුවට හොරෙන් අද (4) ප්‍රවාහනය කළ මී හරකුන් 12 දෙනා සමග එම ගාලේ හරකුන් ගණන හතළිහ ඉක්මවයි.



අදහස් (0)

රූණේ මීහරක් ගාලක් දමන පොලිසියේ

ලංකාසිරි Friday, 03 May 2013 01:30 PM

කුණු තියෙන තැනටමනේ කුණු එකතුවෙන්නේ.(නදී)

:       0       0

මනෝජ් Friday, 03 May 2013 08:26 PM

ඉන්ද්‍රජිත් ,නියම කතාව .(නදී)

:       0       0

අනුර Friday, 03 May 2013 02:17 PM

රුහුණේ මීකිරි කොළඹ මස්කරි (නි)

:       0       0

ලසන්ත Friday, 03 May 2013 02:21 PM

හොඳ ආදර්ශයක්. මිනිසුන්ගේ මෙන්ම අහිංසක සතුන්ගේද ආරක්ෂාව තහවුරු කරන පොලිසියේ මහත්වරුන්ට අපගේ ආචාරය. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 03 May 2013 03:18 PM

අපි හැමදෙනාම දන්නවා මීහරක් වැඩියෙන් ඉන්නේ දකුණු පළාතේ බව, ඇයි දෙයියනේ මුළු ලංකාවට බෙදාහරින්න නොදෙන්නේ? අපි වහාම නැගී සිටිය යුතුයි පොලිසියට එරෙහිව... (නි)

:       0       0

ප්‍රසාද් Friday, 03 May 2013 04:34 PM

ශෙරීෆ්, දැන් ලංකාවම දන්නවා ඔයත් පොලිසියේ ගාල් කරලා ඉන්න කෙනෙක්ගේ නෑදෑයෙක් බව (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 03 May 2013 11:35 AM

නරකද දුප්පත් මිනිසුන් අතර බෙදා දී මීකිරි නිෂ්පාදනය සදහා මෙම සතුන් යොදා ගතහොත් ? (නි)

:       0       0

ඩී. උපුල් Friday, 03 May 2013 12:05 PM

පොලිසි වලට ඕක අලුත් දෙයක් නොවෙයි.(නදී)

:       0       0

අසාද් Friday, 03 May 2013 05:42 PM

මීහරක් ඉන්න තැනටම මීහරක් දාලා.(නදී)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 03 May 2013 06:12 PM

ශේරිෆ්, මීහරක් මස් වලට වැඩිය ඌරුමස් රසයි, ඒවා කන්න. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 May 2013 12:40 PM

හරක් සහ පොලිසිය අතර සම්බන්ධයක් ඇති. ඒකනෙ පොලිසිය හොයාගෙන හරක් එන්නෙ (නි)

:       0       0

උපාලි Friday, 03 May 2013 01:06 PM

ඉක්මනට මීට අදාළ නඩු ඉවර කරලා සත්තු ටික රජයේ ගොවිපලකට දීලා දාන්න. නැත්නම් පොලිසියේ රාජකාරි ලැයිස්තුවට මීහරක් ආරක්ෂා කිරීම ස්ථිරවම එකතු වෙන්න පුළුවන්. මන්ත්‍රීවරුයි ප්‍රාදේශීය කට්ටියයි නගර සබා කට්ටියයි මේ ගොල්ලයි ඔක්කොම රැක බලාගන්න ගියොත් රාජකාරි පැටලෙන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site