IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රණවිරු පුතාට ඉතාලි ලක් පිහිට

රට බේරා.ගැනිමේ යුද්ධයට දායක වෙමින් ශාරිරික ආබාධයට ලක් වු රණවිරුවෙකුටත් දෑස නොපෙනෙන ඔහුගේ කුඩා දරුවාටත් පිහිටවිමට වෙරෝනා නුවර ශ්‍රි ලාංකිකයෝ සුදානම් වෙති.

දිකිරිමඩවල ඩි එන් ද සිල්වා අටවන ගෑමුණු හේවා බළකායේ හිටපු හමුදා සෙබළෙකි. ඔහු තම ජිවිත කතාව මෙසේ කියයි.

මට දෙමාපියන් කියා කියන්න හිටියේ අනාථ නිවාසේ මා හදා වඩා ගත්ත අයයි. පසුව මම හමුදාවට බැදුණා. 1998  ජුනි 8 වැනිදා ජයසිකුරු මෙහෙයුමේදි මට මොටාර් ප්‍රහාරයක් එල්ල වුණා. මගේ එක අතකුයි කකුලකුයි පණ නැහැ.

දැන් මම විශ්‍රාමිකයි. මගේ පුතා උපදිනකොට බර ග්‍රෑම් 375යි. දැන් පුතාගේ වයස අවුරුදු 7යි. නමුත් එයාගේ බර කිලෝ ග්‍රෑම් 12 යි. එයාට ඈස් පෙන්නේ නැහැ. එයා නිතරම ලෙඩ වෙනවා.

මගේ සියලු මුදල් වියදම් කරන්නේ දරුවට. අපිට ඉන්න හිටින්න ඉඩමක් නැහැ. වෙරෝනා නුවර සුනිමල් ප්‍රනාන්දු මහත්තයා අපිට උදව් කරන්න ඉදිරිපත් වී ඉන්නවා. ලබන 17 වැනිදා සවස මෙම රණවිරු පවුලට ආදාර පිණිස සංගිත ප්‍රසංගයක් වෙරෝනා නුවරදි පැවැත්වෙන බව ප්‍රනාන්දු මහතා කියයි.

 

 



අදහස් (0)

රණවිරු පුතාට ඉතාලි ලක් පිහිට

කුමාර Tuesday, 29 April 2014 01:48 PM

චේතනාව හොඳයි.හැබැයි ඒ මුවාවෙන් හම්බ කර ගන්න පෙලඹෙන්න එපා සහෝදරවරුනේ. (ස)

:       0       0

විජේසිංහ Wednesday, 30 April 2014 12:29 PM

අපේ විරුවන් අප සැමදාමත් ආරක්ෂා කළ යුතුය. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 April 2014 02:15 PM

විය යුත්තේ මෙවැනි දේවල්. අද කාලේ හැටියට නැති බැරි අයට පිහිටවීම. (ස)

:       0       0

පුංචිරාළ Tuesday, 29 April 2014 05:31 PM

අනිවාර්යයෙන් මහත්වරුනේ, ඕකයි වෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site