IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රණවිරු එඩිය අඩුවක් නැහැ

 තිස් වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය නිමා කර මින් පස් වසරකට පෙර ශ්‍රී ලංකාව කොටි සංවිධානය පරාජය කළේය.

 මුලතිව් වෙල්ලමුල්ලි වෛකාල් අවසන්  ප්‍රහාරයේදී එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ඇතුළු අවසන් කොටියාද ජරාජය කළ  ශ්‍රී ලංකා හමුදාව  අද විජයග්‍රහණයේ ජය පැන් බොති.

 

 



අදහස් (0)

රණවිරු එඩිය අඩුවක් නැහැ

ශාන් සෞදි Monday, 19 May 2014 08:44 AM

අපේ රණවිරුවන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබේවා. රණ විරුවනි අපි සදාකල් ඔබට ණය ගැතියි. ජාතියේ පිනට පහළ වූ ඔබ සදා අමරණීයයි. (නදී)

:       0       0

සාරා Sunday, 18 May 2014 04:22 PM

අරයගෙ මෙයාගේ නෙවෙයි අපේ; අපේ; අපේ. (නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Monday, 19 May 2014 09:15 AM

ඔය ඊයේ තිබ්බ යුධ සමරුවේදී, ත්‍රිවිද හමුදා රණ විරුවන්ට උපහාර කරනවා මම නම් දැක්කේ නැහැ. එතැනදී උනේ අර හැමදාම කරනවා වගේ ජනාධිපතිතුමාට උත්තමාචාර කරන එකනේ. යුද සමරුවේදී කරන්න තියෙන්නේ අපේ ත්‍රිවිධ හමුදාවේ රණ විරුවන්ට ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ආචාරය පිරි නැමීමයි. නැත්නම් මේකත් හරියට අපේ නිදහස් දිනය සමරනවා වගේනේ. (නදී)

:       0       0

රත්නසිරි Sunday, 18 May 2014 04:51 PM

සදාදරණීය රණවිරුවෙනි, අපගේ රට වෙනුවෙන් දිවි පූජාකළ රණවිරුවෙනි නැවත අප රටේම ඉපදේවා. අප රටේ නිදහස වෙනුවෙන් ඔබගේ ජීවිතයේ අත පය අහිමි වුනා. ඒත් ඔබගේ සිත්වලට අපමණ සතුටක් ඇති, ඔබයි අපට නිදහසේ ජීවත්වෙන්න සාමය උදාකර දුන්නේ. ඔබ සැමට තෙරුවන් සරණයි. ඔබ හැදූ වැඩූ වීර දෙමා පියන්ටද අප සදා ණය ගැතියි. (නදී)

:       0       0

තරිඳු Sunday, 18 May 2014 10:54 AM

විරුවනි ඔබට අප සදා ණයගැතියි. ඔබ විශිෂ්ටයි. (නදී)

:       0       0

අශාන් Sunday, 18 May 2014 10:56 AM

යුද්දයේදී දිවි පිදු මගේ පාසැල් මිතුරන් ඇතුළු සැමට උත්තමාචාරය. මොවුන් හැමදාමත් සතුටින් තැබිය යුතුයි. නමුත් ජයග්‍රහණය සමරා පාටි දැමීමෙන් ජාතික සමගිය තව තවත් දුරස් වෙයි නේද? (නදී)

:       0       0

නිමල් Sunday, 18 May 2014 05:33 PM

කවුරුත් හැකි හැම අවස්ථාවක ආබාධිත රණ විරුවන්ට උපකාර කරන්න. කෙලෙහි ගුණ සලකන්න. ආබාධිත රණ විරුවන් කැමතියි ඔවුන් හමුවීමට ජනතාව එනවාට.(නදී)

:       0       0

බර්නාර්ඩ් Sunday, 18 May 2014 05:50 PM

විරුවාණනි ඔබට වැඩිය ඔබ වැඩු මව පින්කර ඇත.(නදී)

:       0       0

අජිත් උඩුදුම්බර Sunday, 18 May 2014 11:19 AM

අපේ රණවිරුවන්ට තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ගේ පිහිට ලැබේවා.(නදී)

:       0       0

චන්දි අලුත්වල Monday, 19 May 2014 11:05 AM

උදයේම පිබිදිලා ගොඩ වුන පත්තරය. ලංකාදීප ගෙන දුන්නා විස්තරය. ජාතිය මුදා ගත් මේ අපේ විරුවන්ය. දුටු විට මගේ නෙතු කදුලින් බර උනිය. කකුල් දෙකම නැති ඒ හමුදා සොයුරා., දුටු මගේ හදවත යනවා පුපුරා. කීමට වචන නැත ඔබෙ ගුණ කද සමරා. වැන්දේ ඔබේ රූපෙට මම ඔබ නාදුනනා සොයුරා. (නදී)

:       0       0

අනිල් ද සිල්වා Sunday, 18 May 2014 12:02 PM

තුක්සිය හැටපස් දවසේම ඔබව සැමරීමට නීතියක් ගෙන එන්න ඔීනා.(නදී)

:       0       0

කමණී Sunday, 18 May 2014 09:10 PM

රණ විරුවනි අපි සදාකල් ඔබට ණය ගැතියි. ජාතියේ පිනට පහළ වූ ඔබ සදා අමරණීයයි. (ස)

:       0       0

බිමල් Sunday, 18 May 2014 02:02 PM

නිදුක් නිරෝගී සුව ලැබේවා. ලංකාවට එන සෑම නිවාඩුවක ම අපි රණවිරුවන් අමතක කරන්නේ නැහැ. (නදී)

:       0       0

රොෂාන් Sunday, 18 May 2014 02:08 PM

සමරන්නේ අරයගෙ යුද්දේ ජයග්‍රහණය නේද? දන්නෙනැති කමට අහන්නේ. (ස)

:       0       0

සිරිනා Monday, 19 May 2014 12:02 AM

ඔබව දැකීමත් සතුටුයි. විරුවනේ ඔබට දීර්ඝායු ලැබේවා. (ස)

:       0       0

බර්නාර්ඩ් Sunday, 18 May 2014 03:33 PM

රොෂාන් සමරන්නේ සමස්ත රටේ ජයග්‍රහණය මිස තනි ජයග්‍රහණයක් නෙමෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site