පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට පිහිට වු රාඩා ආයතනය එකම ගෙයක්වත් නොහදා මුදල් වංචා කළැයි කියන නඩුවේ සැකකරුවන් වන ආචාර්ය ජයන්ත සමරසිංහට රුපියල් ලක්ෂ 20 ශරීර ඇප හා රුපියල් 25,000 ක මුදල් ඇප ද පී.එස්.සුදන් යන අයට රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද (9) නියම කැරිණි.
ප්‍රධාන සැකකරු හිටපු මන්ත්‍රී හා පුනරුත්ථාපන හා සංවර්ධන (රාඩා) ඒජන්සියේ සහාපති ටිරාන් අලස්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට නොගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැලකිල්ලට ගෙන ඔවුන්ගේ නිතිඥයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාඩා නඩුවේ දෙන්නකුට ඇප
බණ්ඩා Wednesday, 09 September 2015 03:35 PM
ජාතියේ පිනට පහළවුණු නීතිපති වරයෙක් සහ කාර්ය මණ්ඩලයක් සිටින නීතිපති දෙපාර්තමේන්තුව (අ)
යටවත්ත Wednesday, 09 September 2015 08:29 PM
අපි බලමු මේක විසඳෙන්නේ කොහොමද කියලා (නි)
දුමින්ද Wednesday, 09 September 2015 11:19 AM
අයුක්තියක් වුණු ලකුණු (ම)
රෝහණ Thursday, 10 September 2015 02:24 AM
අපි යහපාලනයට ඡන්දෙ දුන්නේ මේවට නෙමෙයි. මේ වෙන දේවල් වලට අපේ පැහැදීමක් නැහැ. (නි)
ධර්ම Thursday, 10 September 2015 04:00 AM
සියලුම දුෂණ වංචා රටට හෙළි කරන්න. යහ පාලනය කියන්නේ එකට .(ම)