IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට හතර වටේ

මොරටුව අඟුලානේ දී හෙරොයින් මිලි ග්‍රෑම් 525ක් ළඟ තබාගත් සැකකරුවකු කසිප්පු සමග තවත් සැකකරුවකු හා වරෙන්තු ලබා සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුටව ගත් බව පොලිසිය කියයි.

එළු කොටුවේ කසිප්පු කොටුවේ

බණ්ඩාරගම වැලිතුඩාවවත්ත බොල්ගොඩ ගඟ රක්ෂිතයේ එළුවන් ඇතිකරන මුවාවෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවකු සමග රුපියල් 150,000ට වැඩි වටිනාකමක් සහිත ගෝඩා සහ උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හලාවත දූපතේ කසිප්පු වටලයි

හලාවත මැරවල දූපතක පවත්වාගෙන ගිය කසිප්පු තිප්පොලක් වැටලූ සුරාබදු නිලධාරීන් රුපියල් ලක්ෂ පහකට වඩා වටිනා මත්පැන්, ගෝඩා ඇතුළු උපකරණ තොගයක් සමග එක් අයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

වෙන්නප්පුවේ කුලී නිවසක කසිප්පු පෙරලා

වෙන්නප්පුව උතුරු කම්මල කුලී නිවසක පවත්වාගෙන ගිය කසිප්පු ගබඩාවක් වවටලා කසිප්පු බෝතල් 150ක් සොයාගත් බව වෙන්නප්පුව පොලිස් දූෂණ මර්ධන අංශය පවසයි. අත්අඩංගුවටගත් කසිප්පු බෝතල් පිට පළාත්වලට බෙදාහැරීමට සූදානම්කැර තිබූ බව ද පොලිසිය පවසයි.



අදහස් (0)

රට හතර වටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site