
(අංජුල මහික වීරරත්න)
අපරාධ වලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ශුද්‍ර මූල්‍ය සමාගම් වලට රටේ ජනතාවගෙන් හතරෙන් එකක් ගොදුරු වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
පසුගිය වසර තිහක කාලයේ ලංකාවට නිසි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් නැතැයි කී අමාත්‍යවරයා එය හදා ගැනීම මූලික වශයෙන් කළ යුතු බව සඳහන් කළේය.
දින හතරක් පුරා පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශණයට සමගාමීව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ප්‍රතිව්‍යහගතකරණය සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී මෙය පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ හතරෙන් එකක් ක්ෂුද්‍ර මූල්‍යට ගොදුරු වෙලා
බටගොඩ දොන් සිමන් Monday, 24 June 2024 12:50 PM
ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නවලට ගොදුරු වෙලා තියෙන්නේ රටෙන් හතරෙන් එකයි. ඔයාලාගේ හොර නඩයට රටම ගොදුරු වෙලා...
Perera Tuesday, 25 June 2024 12:33 AM
පාර්ලිමේන්තු ඉන්න එවුන්ලේ 98%විතර අයථා විදියට අපරාධ වලින් තමයි මුදල් උපයන්නේ