IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියි

(සුජිත් හේවාජුලිගේ )

රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව කොවිඩ්  මර්දන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

නිරෝධායන ඇඳිරි නීතිය සමග කොවිඩ්  මරණ වල සහ ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවද ඇය සඳහන් කළාය. 



අදහස් (19)

රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියි

Sriland Tuesday, 14 September 2021 03:27 PM

රට වැසීමේ එක ප්‍රතිඵලයක් විදිහට, ආණ්ඩු විරෝධී ජනතා පොකුරක් ඇතිවෙලා තියෙනවා. දැන් පරක්කු වැඩියි නෝනා.. අපි මුල ඉඳලම රට වහන්න බොරුවට විරුද්ධ වුණේ ඒ නිසයි.

:       30       21

මහසෙන් Tuesday, 14 September 2021 03:51 PM

ඔව්..., ලෙඩ්ඩුත් අඩුයි. මරණත් අඩුයි. හැබයි එහෙම වුනේ කොහොමද කියලා කියන්න බැරිද? පීසීආර් කරන ගාණ එහෙම කියන්න බැරිතරම් කරනවා ඇති නේද?

:       7       56

කිරි පුතා Tuesday, 14 September 2021 04:15 PM

එන්නත්කරණය සාර්ථකව යනවා. රටක් දිගටම වහන් ඉන්නවා කියන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ජනතාව දැනගන්න ඕනෑ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන විදිහට ආරක්ෂාකාරිව විනයක් ඇතිව හැසිරෙන්න. හැම එකක්ම තමන්ගේ දේශපාලන මතයට දාගෙන නටන්න තරම අමන නොවන්න.

:       23       69

Shantha - Qatar Wednesday, 15 September 2021 10:50 AM

කිරි පුතා ,ඉතා වටිනා අදහසක් ,ඇත්තටම වියයුතු දේ එයයි

:       2       9

Pathum Tuesday, 14 September 2021 04:45 PM

මෙයා රජයට කඩේ යනවා

:       29       24

mihira Tuesday, 14 September 2021 05:47 PM

කොහේ වහපු රට ගැනද මේ කියන්නේ...?

:       6       55

wimalasena H.D.Wednesday, 15 September 2021 12:43 AM

රට අරින එක හොඳයි, හැමදාම රට වහගෙන ඉන්න බෑනේ.

:       4       15

SiriWednesday, 15 September 2021 06:45 AM

ඇත්තටම කොහේ රටක් ගැනද ඔයා කියන්නේ? ඉන්දියාවද? ඇමරිකාවද?

:       3       17

kalugala milano Wednesday, 15 September 2021 10:34 AM

පිටරටකදී තමන්ගේ නායකයාට හූ කියපු අය ඉන්න රට .ඒක තමා රට

:       10       8

සඳගලතැන්න Tuesday, 14 September 2021 06:44 PM

බත සිරවිය කුස ඇවිලිය ගෙවිලියට... සිත හැඬවිය පුතු නැළවිය ගෙයි වියට... ගත මැලවිය මද පමණිය විය රියට... කිම සරණිය කොඳ බැමිණිය අරිව් රට...

:       3       20

menaka Batagalla Tuesday, 14 September 2021 10:50 PM

ඒ නිසා මට/අපට සංචාරක බැංකු වලින් ගෙවීමට හැකිය: ණය කොටස් ගෙවීම්, විදුලි හා ජල බිල්පත් යනාදිය, රජය විසින් තීරණය කළ හැකි නම් ස්තූතියි.

:       2       7

menaka B Tuesday, 14 September 2021 10:57 PM

අපි බලාපොරොත්තුවෙන් ඉමු.

:       1       16

deepika Wednesday, 15 September 2021 08:35 AM

ඇත්තටම වහලද...?

:       1       3

janahitha UAE Wednesday, 15 September 2021 10:29 AM

රෝග ව්‍යාප්තිය වලක්වන්නට ලංකාවේ පහසු නොවේ .දේශපාලනය නිසා බහුතර ජනතාව ඉතාමත් අඩු පහසුකම් යටතේ දරිද්‍රතාවයෙන් පෙලෙන නිසත්ය .නමුත් පවතින තත්වය යටතේ ජනතාව ඒකරාශී වීම වැළැක්විය යුතුය .අපේ අදහස නම් පවතින අකාර්යක්ෂම ආණ්ඩුවේ විහිලු කැබිනට් එක ඉවත් කලයුතුය .නැතිනම් ආණ්ඩුවද වෙනස් කල යුතුය

:       2       6

kalugala milano Wednesday, 15 September 2021 10:33 AM

පසු ගිය දා අපෙන් ලැබුණු හූව නිසා ආණ්ඩුවේ නූගතුන් ඉන්න කැබිනට් එක තැතිගන්නවා ඇත .බහුතරය හූව සමග එක් වනු ඇත .පක්ෂ බේදයක් එතන තිබුනේ නැත .එකාවන්ව හූ තැබූ ඔවුන් එය මේ රට තුලදී පමණක් කලේ නම් උචිතය .ඔවුන් නරින් නොවන්නටද තිබුණි

:       2       4

pakeer Wednesday, 15 September 2021 11:13 AM

කවුද යකෝ රට වැහුවේ ?අද උදේම ගස් නගින එකත් ඇවිත් අපිට පොල් ටික කඩලා දීලා ගියා .ඒකත් අත්‍යවශ්‍ය එකක් නේ .

:       0       6

ගමේ එකාලා Wednesday, 15 September 2021 02:59 PM

කොහෙද රට වහලා තියෙන්නේ.අපේ ගමේ නම් හොරෙන් කසිප්පු පෙරන තැන්වලටත් කට්ටිය එනවා.

:       0       3

chandima Thursday, 16 September 2021 12:47 AM

අපේ මිනිස්සුන්ට මොන ක්‍රමානුකූලද.?

:       0       1

sampath Saturday, 18 September 2021 10:57 PM

මේ ක්‍රමේ දිගටම යමු, ඇරලත් නැහැ වහලත් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site