විදේශ රටකින් අනවසරයෙන් ගෙන ආ සිගරට් 1653ක් අකුරණ නගරයේ හෝටලයක තිබී දිගන අඹකොටේ විශේෂ කාර්ය බළකාය විසින් අද (22) උදේ අත්අඩංගුවට ගනු ලැබීය.
දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනද් දහසක් පමණ වන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට සිගරට් 1653ක් අල්ලයි
අචිනි Sunday, 22 December 2013 05:13 PM
මේවගේ අයව දැක්කට කන්ටේනර් පිටින් කුඩු ගේන අයව පේන්නේ නෑ. (ත)
සරත් Monday, 23 December 2013 11:21 AM
කුඩු තොග අල්ල ගන්න බැරි උනාට අවුලක් නැහැ. අපේ ආරක්ෂක අංශය දක්ෂයෝ ඔය හාල් මැස්සෙක්ගේ වංචාවක් අල්ලාගෙන තියෙන්නේ.(නදී)
ලලිත් Sunday, 22 December 2013 06:56 PM
එතකොට ඔය සිගරට් තොගය වරායෙන් පන්න ගන්න දීපු පගාවට මොකද වෙන්නේ?(දිල්)
ධම්ම Sunday, 22 December 2013 01:37 PM
මේවා තොටුපොලවල්වල සිට අකුරණට යනකල් කවුරුත් දැකලා නැහැනේ. පුදුමයි අපේ රේගුවට අහු නොවුන එක. (නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 22 December 2013 01:59 PM
මීහ රක් මසුත් ඒ කඩේමද? අනේ අකුරණට තමයි හැමදේම වෙන්නේ? (නදී)
දම්ම Sunday, 22 December 2013 02:27 PM
බලකාය වැඩට දක්ෂයි වගේ. මෙන්න නියම කොල්ලෝ...අල්ලපන් පුතේ ලොකු මෆියාවත්... (ත)