IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රට වඳ බෙහෙත් ගල් රෝලට

අර්තාපල් කන්ටේනරයක සඟවා පකිස්තානයේ සිට ගෙන ආ වඳ සැත්කම් එන්නත් බෝතල් 30000ක් ගල් රෝලක ආධාරයෙන් අද විනාශ කැරිණි.

ඩිපෝ පොවෙරා නැමැති මෙම එන්නත් බෝතල් තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකි.

පසුගිය අප්‍රේල් මාසයේ දී මෙම එන්නත් තෝගය අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (0)

රට වඳ බෙහෙත් ගල් රෝලට

කුමාරි Wednesday, 23 October 2013 09:40 PM

පව් කාරයෝ. සංසාරෙට මනුස්ස ආත්මයක් දකින්නවත් නොලැබෙන්නේ නෑ.(දිල්)

:       0       0

අබේ Thursday, 24 October 2013 02:51 PM

ඩිපෝ පොවෙරා ලංකාවේ තහනම් කරලද තියෙන්නේ දැන්? මම හිතන්නේ හොරෙන් ගෙනාපු නිසා විනාශ කරන්න ඇති. මේකට ජාති ආගම ඇදගන්න එපා බොරුවට. (නදී)

:       0       0

මධු Wednesday, 23 October 2013 09:58 PM

සිංහල ජාතිය ට දැන් වත් ඇස් ඇරේවා(දිල්)

:       0       0

චම් Thursday, 24 October 2013 03:00 PM

අනාගතේ ගල් රෝල් හිඟ වේවිද මන්දා. (ස)

:       0       0

දර්ශන Wednesday, 23 October 2013 10:19 PM

රත්තරන්,මත්ද්‍රව්‍ය ගෙන්වනවා දෙවියොත් අදහනවා(දිල්)

:       0       0

නිමල් Wednesday, 23 October 2013 10:26 PM

දෙයියෝ වෙන්නැති එවන්න ඇත්තේ.(දිල්).

:       0       0

ගනේගොඩ Wednesday, 23 October 2013 10:38 PM

අහු වෙන්නේ කිහිප දෙනයි. දැනට අපේ රටපුරා ඕව පිරිලා ඇති. ලංකාවේ අපේ කාන්තා පක්ෂය දැන ගන්න ඕන ඔය වර්ගයේ දොස්තරලාගෙන් කිසිම බෙහෙතක් නොගෙන ඉන්න. ලංකාවේ තම වර්ගයාගේ ප්‍රතිශතය ඉහල දමා ගැනීමට කරන උපක්‍රම තමා මේවා. (දිල්)

:       0       0

ඩෙනම් Thursday, 24 October 2013 11:22 AM

මේක ගෙන්නලා තියෙන්නේ සිංහල කෙනෙක් හින්ද නමක් ගමක් සඳහන් කරන්න බැරි වෙලාලු තියෙන්නේ . කව්රු හරි රේගුවේ දන්නා කෙනෙක් ඉන්නවනම් අහල බලන්න , මට අරංචි විදිහට මේවා ගෙන්නල්ල තියෙන්නේ සිංහල කෙනෙක් . කෝ අර සේනාවට කතා කරන්න .(නදී)

:       0       0

විජේසිංහ Thursday, 24 October 2013 11:22 AM

හැබැයි කුඩු නම් මෙහෙම විනාශ කරන්න එපා. පව් ඒවා ගෙන්නපු දුප්පත් දේශපාලු ව්‍යාපාරිකයෝ (නදී)

:       0       0

ශක්ති Thursday, 24 October 2013 03:34 PM

මේවා ගෙන්නපු අය හෙළි කරන්න ? ලෙඩ්ඩුන්ට නොකියාම ගහන එක කරනවා , විශේයෙන්ම සිංහල අම්මලාටයි ගෑණු ළමයින්ටයි, විඳින්න ගෙනැල්ලා තියෙන්නේ. මේවා කතා කරලා අනතුරු අඟවන්න ඕනේ .. කුමාරන කියන දඬුවම හරි හොඳයි! (ස)

:       0       0

නාමල් Thursday, 24 October 2013 03:39 PM

තමන්ගේ රට, ජාතිය ගැන කතා කරන්න බය ලෝකයේ එකම ජාතිය සිංහලයෝයි? රත්නායක ..ඇයි මේ බය? (ස)

:       0       0

බණ්ඩාර Sunday, 27 October 2013 02:58 PM

සිංහල ජාතිය වදකරන්න වුවමන කට්ටිය මොන පෙත්තෙන් හරි අපිට ගහනවා. (නි)

:       0       0

ලාල් - නුවර Thursday, 24 October 2013 11:43 AM

කුමාරන, කියන දේ තමයි කරන්න තිබුනේ. (ස)

:       0       0

දුම්මලසූරිය Thursday, 24 October 2013 01:15 AM

ඔය බෙහෙත් තොගයෙන් එකක්වත් ආරක්ෂා කරගත්තේ නැහැ නේද?මොකද,ඔය ගෙනාවා කියන බෙහෙත් තොගයම විනාශ විය යුතුමයි. (නි)

:       0       0

උපාලි Thursday, 24 October 2013 05:20 AM

ලෝකේ ඔක්කොම වහ, කුණු ජරාව ගලාගෙන එනවා ඉන්දියාවෙනුයි පකිස්තානෙනුයි. මේවා නවත්වන එක පහසු නැහැ. මොකද, මේකෙන් ලැබෙන අතිවිශාල ලාභය නිසා අවදානම දරන්න ප්‍රවාහකයෝ සුදානම්. (නි)

:       0       0

මාලතී Wednesday, 23 October 2013 06:06 PM

කෝ අර බල සේනාවට බැනලා අදහස් දැක්වූ අයට මොකද වුණේ? (නි)

:       0       0

යහජිව් Thursday, 24 October 2013 07:42 AM

අන් ජාතිය වඳ කරන්න වුවමනාව තියෙන්නේ කාටද? අන්න ඒ අය තමයි මත් කුඩු ජාවාරම් මෙහෙයවන්නේ. ලේබල් ගහලා ආගම්වාදී කළ ආහාර අනෙක් අයට කවන්න වුවමනාව තියෙන්නෙත් ඒ අයටමයි. (නි)

:       0       0

දම්මික පෙරේරා Thursday, 24 October 2013 01:39 PM

සිංහල ජාතිය වඳ කිරීමට කිසියම් සංවිධානයක්, කණ්ඩායමක් මේ පසුපස සිටින්නේ. ඒකනේ හොරෙන් ගෙනෙන්නේ (නි)

:       0       0

කුමාරන Wednesday, 23 October 2013 06:45 PM

ඔය බෙහෙත් තියාගෙන ඒ අයටම විද්දා නම් හරිනේ. (නි)

:       0       0

දයා අලහකෝන් Thursday, 24 October 2013 09:24 AM

මේවා ගෙනෙන අයට කිසියම් දඩුවමක් දෙන්නෙ නැතිද?? (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 24 October 2013 09:28 AM

මේවා ගැන කතා කරන්න ගියොත් අපි ජාතිවාදී කියල කියයි.කවුරුත් දන්නවා මේවා ගෙන්නන්නේ කවුද කියල.(නදී)

:       0       0

නිමල්ලාලිත Thursday, 24 October 2013 09:49 AM

මේ වඳ බෙහෙත් ගෙන්වපු අයටත් මේ වගේම දඬුවමක් දුන්නොත් නේද හොඳ? ඒ කියන්නේ ගල් රෝල්ට යට කරනවා කියන එක නොවෙයි. කෙදිනක් කුමන වර්ගයේ සමාවක් නොලැබෙන උපරිම දඬුවමක්. (ස)

:       0       0

ෂෆාක් Thursday, 24 October 2013 10:00 AM

අර්තාපල් මොනවටද පකිස්තානෙන් ගෙන්නන්නෙ... (ස)

:       0       0

සජි Wednesday, 23 October 2013 08:26 PM

මේක ගෙන්නුවේ මුසල්මානුවන් කියලා කොහේහරි සදහන් වෙනවද? නැහැනේ (නි)

:       0       0

සවිරු Wednesday, 23 October 2013 08:29 PM

මේවට මෙච්චර ඉල්ලුමක් තිබෙන හින්දනේ තොගයක් ගෙනෙන්න අැත්තේ. ඉල්ලුමට සැපයුම!! ටිකක් මේ ගැන හොයලා බැලුවොත් නරකද? (නි)

:       0       0

වරුණ Thursday, 24 October 2013 10:19 AM

මේවා නැති කරන්ඩ අපට බොදු බල සේනාව අවශ්‍යයි.(නදී)

:       0       0

නාරද Wednesday, 23 October 2013 08:55 PM

මේවා ගේන්නේ ඒ ගොල්ලන්ට නෙමේ අපේ සිංහල කට්ටිය වද කරන්න. අර පේරාදෙණියේ හොස්පිටල් එකේ කේස් එකට මොකද උනේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site