IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රට යන්නන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රටවල සේවයට යන ශ‍්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව සඳහා අපේ‍්‍රල් 30 වැනිදා දක්වා අයැදුම්පත් යොමු කළ හැකි බව විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

පහ වසරටද, සාමාන්‍ය පෙළ සහ උසස් අධ්‍යාපන යන විභාග සමත්වුවන්ට මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ. මේ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සහ අයැදුම්පත් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබාගත යුතු බවත් අමාත්‍යංශය පවසයි.



අදහස් (0)

රට යන්නන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

දසුන් Wednesday, 20 January 2016 12:29 AM

ගිහිල්ලා අවුරුදු ගණන් ඉඳලා, අඩු පඩිවලට වැඩ කර වයසටත් ගිහින් ආ උදවිය ගැන කතාකරන්න කවුරුවත් නැහැ (නි)

:       0       0

ඉන්දික Tuesday, 19 January 2016 01:47 PM

විදේශ රැකියා කරන අපි තවමත් බලන් ඉන්නේ කවදා අපිට විශ්‍රාම වැටුපක් දෙන්නේ කියල. හැම ආණ්ඩුවේම ඡන්ද වලදී විතරයි අපේ පවුල් ගැන, අපි ගැන කතා කරන්නේ. (බ)

:       0       0

රිෂි රාදර් Tuesday, 19 January 2016 02:42 PM

මගේ දුව 2014 පහ වසර ශිෂ්‍යත්වය සමත් එයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්ද? අයදුම්පත කොහෙද බාර ගන්නේ (බ)

:       0       0

ගුණවර්ධන Tuesday, 19 January 2016 03:09 PM

ඔයා විදේශ සේවා නියුක්ති කාර්යාලයට අරගෙන සුබසාධන අංශයට ඇමතුම සම්බන්ධ කරගෙන අහගන්න පුළුවන්. (බ)

:       0       0

කුමාර හේවගේ Tuesday, 19 January 2016 03:24 PM

මේ හදන්නේ රට ඉන්න අයගේ තොරතුරු හරියටම හොයාගෙන බද්දක්වත් ගහන්නද දන්නේ නෑ. දැන් කාලේ රට පාලනය කරන් අයට අනික් අය මැරිලා හරි කමක් නෑ තමන්ට ගාන ලැබෙනවානම් (බ)

:       0       0

ආනන්ද Tuesday, 19 January 2016 04:26 PM

අනේ පිටරට ඉන්න අපිට කවදද අර දෙනවා කියපු වාහන පර්මිට් එක දෙන්නේ? අපිට කවදාවත් ලැබෙන්නේ නැති එකක්ද ඒක? (නි)

:       0       0

සරත් Tuesday, 19 January 2016 05:04 PM

රිෂි රාදර්, ඔයාගේ දුවට අැප්ලයි කරන්න බෑ. 2015 පහ වසර ශිෂ්‍යත්වය සමත් අයට පමණයි පුළුවන්. 2014 සදහා කලින් වසරේ අයදුම් පත් කැදෙව්වා. 2014 සාමාන්‍ය පෙළ අයට නම් පුළුවන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site