IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රට මන්ත්‍රී දෙන්නා නිදහස්

වීසා නීති කඩ කරමින්  මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වී යැයි ප්‍රශ්න කිරීමට රඳවාගත්  ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත හරිත පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මුදා හළ බව ආගමන විගමන නිලධරයෝ කියති.

 



අදහස් (0)

රට මන්ත්‍රී දෙන්නා නිදහස්

මදූ Sunday, 10 November 2013 03:21 PM

අපේ හැමෝම යන්නේ මේ රටවල් වලට විසා අරන් ද ? ඒත් ටික කාලයක් යද්දී ඒ අය විසා දෙනවා . මේ දෙන්න වැරදි කරලා නැ. මේ තරම් කැත විදිහට සලකන්න පුරුදු වන්න එපා . කුඩු ගෙන වද පෙති ගේන අයට ටික කාලයක් යන කොට නිදහස ? (නදී)

:       0       0

චන්ද්‍ර Monday, 11 November 2013 09:40 AM

කැන්ගරෝ පටිය කොටියට උදව් කරනවා.අල්ලපු රටේ එකත් එහෙම වෙන්න ඇති බලාගෙන. (ස)

:       0       0

වෙදමහත්තයා Sunday, 10 November 2013 04:47 PM

මදු ඔයාට මොලයේ විරේකයක් කර ගන්න . මම ගාවට අවොත් දෙන්නම් බෙහෙත් . ප්‍රතිචාරය දාන්න කලින් එය කියවලා තේරුම් ගන්න . රටක නීති රීති දැන ගන්න (නදී)

:       0       0

ආරියසේන Monday, 11 November 2013 12:39 AM

දෙන්න තියෙන ඔක්කොම ආගන්තුක සත්කාර ටික කරලා නිදොස් කරලා රතු පලස දිගේ ආපසු සිය රට බලා යන්න කිවුවද දන්නෙ නැහැ. (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර. Monday, 11 November 2013 04:14 AM

සුද්දන්ට ඇයි මෙච්චර බය? අවුරුදු 500ක් තිස්සෙ අපිව විනාශ කරලා කරලා තවමත් අපේ රටවල් නැති කරන්නමයි හදන්නෙ. උපරිම දඬුවම් දෙන්න ඕනෑ. අනුකම්පාවෙන් කතා කරන අයගෙත් 'බ්‍රේන් වොෂ්' කරන්න ඕනෑ. (නි)

:       0       0

බී. Monday, 11 November 2013 04:46 AM

මෙයාලා ගැන අපි නොදන්නවැයි ඉතින්? (නි)

:       0       0

බණ්ඩාර Monday, 11 November 2013 04:49 AM

මෙයාලටත් ඉතින් වැඩක් එපායැ. (නි)

:       0       0

චන්දිම Sunday, 10 November 2013 07:10 PM

මදු ස්කොලේ ගිහින් නැහැ. ඒත් යවන්න කාලෙකුත් නෑනේ.(නදී)

:       0       0

චමත් Sunday, 10 November 2013 07:28 PM

මදු, ඔයා දන්නේ නැහැ මේ ඩබල කවුද කියලා.ඒකයි ඔයා ඔහොම කියන්නේ. මම සටහනක් දාල තියෙනවා මේ අය ගැන " වීසා නීති කඩකලේ නැහැ" කියන තැන. ඒක කියවන්න. (අ)

:       0       0

යු. එස්. ඒ Sunday, 10 November 2013 02:33 PM

මොකද හරවා යෙව්වේ නැත්තේ. එම රටකදී අපේ අය අසුවුනා නම් එවෙලේම නැවත හරවා එවනවා. සුදු හම නිසා බයක් ඇති වුනාද? (නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 10 November 2013 02:36 PM

ඒක හොදයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site