( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්‍ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
40 වැනි අධිකාරියේ 12 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බල තල අනුව ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන බවද කථානායකවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි
ලුම්බිණි Tuesday, 09 September 2025 10:13 AM
හිටපු ගමන් හමුදාව කැඳවන්නේ මොකටද ?
නිපුණ Tuesday, 09 September 2025 10:29 AM
කීවෙනි වතාවටද ඕක කියන්නෙ..
Kamal Koyrala Tuesday, 09 September 2025 10:54 AM
මහජන ආරක්ෂාව නැති කරන්නේ ආණ්ඩුවේ සන්දර්ශන නිසා. විපක්ෂයට උඩ ගෙඩි දීලා පාක්ෂිකයන් පාරට බැස්සවීමෙන්, 159 මොළේ උඩ වාඩි නොවී එක පාරින් කරන්න පුළුවන් එකම දෙය එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම පමණයි.